Cooling fan එකක් fail වුනොත් මොකද බං වෙන්නේ ?![]()
වැහි දවස් වල රෑට යන්න ගියාම තිත්ත වෙනව...
Philips night breaker daala beluwada
e kiwwe?
ඔය බාල LED දාගෙන ඌට පාර පේන්නෙත් නෑ, පාරේ යන අනිත් එවුන්ට පාර පෙන්නෙත් නෑ. මම නම් ඒවගේ එන උන්ගේ ඇඟට කපනවා පේන් නැති හින්දා.LED BUMP
බීම් එක හරියට වදින හොද කොලිටි එකක් දාන්න
නැත්නන් ඉර පෑව්ව වාගෙ හයි එකත් නෑ, ඩිම් එකත් නෑ, පරෙ යන අනිත් එවුන් ඇගට එනව
Wenas karapuwage hariyata wenas nokaloth රෑ+වැස්ස+මුහුද අයිනේ පාරක් සෙට් වුනාම මරේ මරුවැහි දවස් වල රෑට යන්න ගියාම තිත්ත වෙනව...
ඔවු... ඔර්ජිනල් නැතුව දාන ඒවයින්. ලයිට් එක ඉස්සරහට වැටෙන වතුර බිංදු ටික විතරක් පේනව. එතනින් එහා මුකුත් පේන්නෙ නෑ... හෙන පරිප්පුව...Wenas karapuwage hariyata wenas nokaloth රෑ+වැස්ස+මුහුද අයිනේ පාරක් සෙට් වුනාම මරේ මරු
Godak un owa daganne issaraha ena ekaage eyes galawanna..
Mama expressway eke night rain anakota penne nethuwa nawathwala inna wahana dekala tinawa para aine ahema
4500K witara danna one ape un 6500K witara ne danneඔවු... ඔර්ජිනල් නැතුව දාන ඒවයින්. ලයිට් එක ඉස්සරහට වැටෙන වතුර බිංදු ටික විතරක් පේනව. එතනින් එහා මුකුත් පේන්නෙ නෑ... හෙන පරිප්පුව...