Car Help

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අපේ බාප්ප වාහනයක් ගන්න බලනව. ලක්ෂ 20-25 අතර දැන් ගන්න තියෙන හොඳම කාර් එක මොකක්ද? Used ඒව වුනත් කමක් නෑ
     
    Last edited:

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    Nissan FB15 new shell for 20 :)

    20 කට FB15 new shell....... ??????????????

    උඹ ලංකාවට ආවේ ළගදිද? :lol::lol::lol:

    20 කට FB15 new shell එකක් හොයලා දෙනවනම් මම දැන් ගන්නවා... උඹේ අතට ලක්ෂයකුත් දෙනවා...

    මෝඩ කතා කියවන් නැතිව ඉදපන් බන්.... උඹයි මායි දන්න කාර්.... :angry::angry::angry::angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl

    1.3 ekak api genawa yako 19kata. ubala me dawas wala oya ikman eke add balala form wenna epa.. shape eke hoyanna gaththoth ona taram tiyanawa

    inda thota -rep dan pala yanna kata wahagena :P
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Me dawas wala boru market ekak hadagena tiyenne, poddak iwasala indala ganin :) hadissi wenna epa.. thawa tiyanawa FIT ARIA kiyala ekak.. okath oya ganan walata yanne habai CVT. thel karanawalu 14k witara. Matanam car eka kathai

    Honda ekak neda? Kethak nane bn eka.
    2005-2009_Honda_Fit_Aria.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Fit aria kethai mchn side ekn kaputu look ekak tiyenne.chatr.interior nan hodai.Mae kale hetiyata toyota ekakma ganna eka tama hoda.vehicle ekka play karanna puluwan kalayak newe dan.vios ekak hari fb15 new shell ekak ganna.
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    1.3 ekak api genawa yako 19kata. ubala me dawas wala oya ikman eke add balala form wenna epa.. shape eke hoyanna gaththoth ona taram tiyanawa

    inda thota -rep dan pala yanna kata wahagena :P

    අයියෝ 1300 ද? තුක් විතරක්........
    2Q==
    1300, මැනුවල්, ex saloon මොන මාකට් ද බන් ඔය වාහන.... ගන්නවනම් ගනින් ඔය මොඩල් එකේ හොදම ඔප්ෂන් තියෙන එක.... super saloon, 1500, auto අන්න වාහන.. :lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    අයියෝ 1300 ද? තුක් විතරක්........
    2Q==
    1300, මැනුවල්, ex saloon මොන මාකට් ද බන් ඔය වාහන.... ගන්නවනම් ගනින් ඔය මොඩල් එකේ හොදම ඔප්ෂන් තියෙන එක.... super saloon, 1500, auto අන්න වාහන.. :lol::lol:

    Ubata mona FB15da ban.. sure ekata ubata mona wahanayak wath naha hingannek wage anith ewunta huulla huulla innawa..

    Yaluwanta parana FB14 hoya hoya inna anathayek :P Methana panditha kam kiyanawa, uba metana wahana hoyana ekata eka post ekak dala udaw kale naha.. bayila gahanawa...
     
    Ela ;)