Car help

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    සහෝ උදව්වක් ඕනෙ.
    . සෑහෙන ආසාවක් තියනව කාර් කට්ටකට බහින්න. ඇත්තටම මගෙ අතේ තියෙන්නෙ 5යි. ජපන් බඩු හොදයි කියල සමහරු කියනව. Daihatsu charade වගේ ඒව නම් ඔය බජට් එකට තියනව නේද, මම ගන්න හදන පලවෙනි වාහනේ නිසා පොඩි බයකුත් තියනව. 5කට විතර හොයාගන්න පුලුවන්, තෙල් කරන, ac තියන, ටිකක් පෙනුම තියන බාන්ඩ ටිකක් ගැන උපදෙස් ටිකක් ගන්න පුලුවන්ද.මොනවද මට ගන්න පුලුවන් මොඩල්..?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    oya ganan walaya wahana tiyanawa
    e unata parana nisa repair wenna puluwan
    5k nam tiyenne 4kata wage wahanayak aran 1k witara tiyaganna repair karala condition karala ganna
     

    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    ane manda mamanam kiyanne. poddak ewasuwanam hodai neda? tiyana ganen business ekak karala kiyak hari hoyagena wahanekata yamu:love: