මචන්ලා යාලුවෙක්ගෙ කාර් එක මාස 3 ඇරියස් එකක් ඇවිත් ෆිනෑන්ස් එකෙන් උස්සලා
උට කියනවලු දවස් 14 කින් හිග මාස 3 එක්ක ඉස්සරහට තව මාස 4 එකතු කරලා මාස 7 සල්ලි එක පාර දෙන්න කියලා
එහෙම නීතියක් තියෙනවද මචන්ලා මාස 3 ඇරියස් එකට එහෙම ගෙවන්න

Last edited: