G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල ගෙදර පාවිච්චියට වාහනයක් ගන්න කියල හැදුවෙ සුසුකි මරුටි 800 එකක් තියෙනව සුදුපාට කලර් එක අව්රුද්ද 2005.කන්ඩිශන් හොඳටම තියෙනව අලුත්ම වගේ. මොකෝ මේක ගැන හිතන්නෙ වාහනෙ හොඳද? පාරට දාල ලැජ්ජාවක් නැතුව දුවන්න පුලුවන්ද මේක??
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    මචන්ල ගෙදර පාවිච්චියට වාහනයක් ගන්න කියල හැදුවෙ සුසුකි මරුටි 800 එකක් තියෙනව සුදුපාට කලර් එක අව්රුද්ද 2005.කන්ඩිශන් හොඳටම තියෙනව අලුත්ම වගේ. මොකෝ මේක ගැන හිතන්නෙ වාහනෙ හොඳද? පාරට දාල ලැජ්ජාවක් නැතුව දුවන්න පුලුවන්ද මේක??

    බස් එකේ පලයන් :rolleyes:
    යකෝ වාහන ගන්නෙ ලෝකෙට පෙන්නන්න නෙමේ උඹේ නඩත්තුවට සරිලන්න.
    පිටිං බලල ඇද කියන උන්ද ඕකට තෙල් ගහල ඉන්ෂුවරන්ස් කරල දෙන්නෙ? :rolleyes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බස් එකේ පලයන් :rolleyes:
    යකෝ වාහන ගන්නෙ ලෝකෙට පෙන්නන්න නෙමේ උඹේ නඩත්තුවට සරිලන්න.
    පිටිං බලල ඇද කියන උන්ද ඕකට තෙල් ගහල ඉන්ෂුවරන්ස් කරල දෙන්නෙ? :rolleyes:

    OK thanx for the input macho!!:yes::cool::P