Car HID Light for Old cars..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcnla...

    oya dan thiyena aluth Xenon HID headlight kits daana puluwanda parana car wala headlight walata..modify karala...angel eye ekak daala ehema...?.
    ubala danna tanak thiyenwada parana car walata me Angel \ Demon Eye eka daala hadaganna tanak..?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දාන්න පුලුවන්. ඕකට කාගාවට වත් යන්න ඕන්නෑ ගෙදර ඉඳන් කරගන්න පුලුවන් තරමක ඉලෙක්ට්‍රිකල් දැනුමක් තියනව නම්.:)

    යූටියුබ් එකේ ඇති ඕන තරම් වීඩියෝ..:yes:
     
    na bn....ehema karanna taram danne na....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    na bn....ehema karanna taram danne na....

    එහෙම ඕවම කරන තැනක් නම් දන්නෙ නෑ. දානවනම් ප්‍රොජෙක්ටර් දෙකක්ම දාන්න නැත්නම් ඉස්සරහින් එන එකාට ඉන්න බෑ.

    දෙපාරක් හිතල වැඩේ කරන්න මොකද චයිනීස් ප්‍රොජෙක්ටර්/ HID බල්බ්, බැලස්ට් වාහනේට එන ෆිලමන්ට් බල්බ් වගේ ගොඩක් කල් දුවන්න බෑ. හැබැයි හරියට පාවිච්චි කරනවනම් අවුලක් නැතුව වැඩ කරනව.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මට මල පනිනවා චාමර HID දාන්න එපා කාර් වලට

    :lol::lol::lol::rofl::rofl::rofl:

    හයි කර ගත්තට කමක් නෑ...:P
    පාරෙ යද්දි ඉස්සරහෙන් එකෙක් එද්දි මතක් කරල ඩිම් කරගෙන පළ...
    පේනවනේ කට්ටියට මළ පනින හැටි...:rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නිකම්ම HID ලයිට් එක විතරක් හයි කරාම ඩිම් එකේදිත් ලයිට් එක නන්නත්තාර වෙලා උඩත් එක්ක වදින සීන් එකක් තියෙනවා..:baffled:
    ප්‍රොජෙක්ටර් එකත් එක්ක හයි කර ගත්තනම් හරි.. නැත්තන් ඉස්සරහෙන් එන උන් අනාතයි...:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නිකම්ම HID ලයිට් එක විතරක් හයි කරාම ඩිම් එකේදිත් ලයිට් එක නන්නත්තාර වෙලා උඩත් එක්ක වදින සීන් එකක් තියෙනවා..:baffled:
    ප්‍රොජෙක්ටර් එකත් එක්ක හයි කර ගත්තනම් හරි.. නැත්තන් ඉස්සරහෙන් එන උන් අනාතයි...:no:

    :yes::yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    01-1.jpg

    meke oni ookoma thiyenwada....car eke board ekata damage wenawada mekak dammoth.?
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    mcnla...

    oya dan thiyena aluth Xenon HID headlight kits daana puluwanda parana car wala headlight walata..modify karala...angel eye ekak daala ehema...?.
    ubala danna tanak thiyenwada parana car walata me Angel \ Demon Eye eka daala hadaganna tanak..?

    parana ewata gahanna epa yakuu
    mala paninawa issarahata eddi
    and dan policiye uncle mama la allanawa factory fitted nemei nam
    and oya chinese magul wassa welawata penne na
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    parana ewata gahanna epa yakuu
    mala paninawa issarahata eddi
    and dan policiye uncle mama la allanawa factory fitted nemei nam
    and oya chinese magul wassa welawata penne na

    Policiyata ehema allanna tiyena waradda mokadda bun....ethakota apita wahanayak modify karanna ba...bodykit gahanna ba...decorate karanna ba......pissuwakne...ehema allanna ba bun...