car import

dmas123

Member
Apr 14, 2016
190
4
0
machanla japan wala use karapu car ekak apita personally genna ganna puluwanda thahanamak nadda?axela ekak baluwa ship insurance ekka hambanthotata $2000 wage genna ganna puluwan.ehema gennaddi tax eka wadi wenawada adu wenawada?danna kenek help ekak denawada?
 
praskruz

Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    machanla japan wala use karapu car ekak apita personally genna ganna puluwanda thahanamak nadda?axela ekak baluwa ship insurance ekka hambanthotata $2000 wage genna ganna puluwan.ehema gennaddi tax eka wadi wenawada adu wenawada?danna kenek help ekak denawada?

    whats the manufacture month/year? whats the auction grade?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    $2000 ට?
    වාහන ගෙන්වන්න පුලුවන් වසර සීමාවන් තියෙනවා. .
    මුලින්ම ගෙන්වන්න පුලුවන් වසර සීමාව දැනගන්න. . ඉටපස්සේ ඒකට යන ටැක්ස් එක බලාගන්න. . ඉටපස්සේ ක්ලියරින් සහා අනිත් වියදම් වලට අමතර ලක්ශයක් ඇඩ් කරලා වාහනේ ගාන හදාගන්න. .
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    2013 Dec. wla idadan ada dakwa manufacture karapuwa vitharai genna puluwa
    e gennuwath aluth neethi aniwa api gov register wenna ona kohoma genawath tax nam ekai mama hithanneh

    thaman pitarata use karapu vehical ekanam mona year eke unath genna puluwan eth eka thaman use karapu eka kiyala penna poof thiyenna ona ekatanam tax wadinne naa mama hithanneh
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    $2000 ට?
    වාහන ගෙන්වන්න පුලුවන් වසර සීමාවන් තියෙනවා. .
    මුලින්ම ගෙන්වන්න පුලුවන් වසර සීමාව දැනගන්න. . ඉටපස්සේ ඒකට යන ටැක්ස් එක බලාගන්න. . ඉටපස්සේ ක්ලියරින් සහා අනිත් වියදම් වලට අමතර ලක්ශයක් ඇඩ් කරලා වාහනේ ගාන හදාගන්න. .

    thanks
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    එයා 2000 කියන්නෙ ෂිපින්ග් චාජ් විතරයි.
     
    dmas123

    Member
    Apr 14, 2016
    190
    4
    0
    2013 Dec. wla idadan ada dakwa manufacture karapuwa vitharai genna puluwa
    e gennuwath aluth neethi aniwa api gov register wenna ona kohoma genawath tax nam ekai mama hithanneh

    thaman pitarata use karapu vehical ekanam mona year eke unath genna puluwan eth eka thaman use karapu eka kiyala penna poof thiyenna ona ekatanam tax wadinne naa mama hithanneh

    na mama baluwe mehe okak gannawa nam 32 lak walata wada wadine.okkoma tax gewalath 20 22 wade goda daganna puluwan unoth awlak na kiyala hithalai.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    na mama baluwe mehe okak gannawa nam 32 lak walata wada wadine.okkoma tax gewalath 20 22 wade goda daganna puluwan unoth awlak na kiyala hithalai.

    එත් tax වදිනවා. චාන්ස් එක තියෙන්නෙ manufacture year එක පරණ නිසා ගහන තෂ් එක ටිකක් අඩු වෙනවා. උපරිම 400k වාසියක් තියෙයි. ඊට වඩා නෑ.