මචන්ලා insurance ගෑන ප්‍රශ්නයක් තියෙනවා
ගිය සතියෙ ටිපර් එකක් මම කහ ඉරේ නවත්තගෙන ඉන්නකොට ඈවිල්ල හෑප්පුව. පොලිසියට ගියා, එත් ඌ කිවුව ගෙවන්න සල්ලි නෑ කියල. ඉතින් මම මගෙ insurance එකට දාල හදාගත්ත. දොරක් එහෙම අලුතෙන් දාන්න වුන නිසා බර ගානක් ගියා. මෙහෙම වුනේ පලවෙනි පාරට නෙමෙයි. දෑන් මම ගෙවපු ගානටම claims අරන් තියෙනව. එක පාරක් වත් මගෙ වෑරෑද්දකින් හෑප්පුන එව නෙමෙයි.

ආපහු මෙහෙම වුනොත් මොකක්ද කරන්න හොදම? එදා පොලිසියෙන් කිවුව නඩු කියන්න වුනොත් වාහනෙ තියාගන්නවලු. මම මෙහෙම දිගටම claim කලොත් මාව blacklist කරනවද insurance එකෙන්?
දන්න කට්ටියගෙන් එකක් ඔනෙ

ඔව් ඔව් කැම් එකත් හොදා.... ගේමම ඉල්ලන එකෙක්ට හොද පාඩමක් උගන්වතහැකි..... ඒත් පිටිපස්සෙන් ඈවිත් හැප්පුවොත්....??