කාර් එකේ ඉන්සුරන්ස් රිනිව් එනවා ඊලග මාසේ. ගේ අස්සෙමයි තියෙන්නේ. මෙක ටික කාලයක් 3rd party දාලා දිව්වොත් කලින් තිබ්බ නොක්ලෙම් බොනස් එක නැති වෙයිද? ඉන්සුරන්ස් කම්පැණි එක slic