Sirawata? Yearly premium ekata wada wadi ganak pass kaladaSLIC hodai.
Lagadi 3Wheel ekak Happala u Insurance eken enna kalin 4to Gahaganna kiyala giya.. Kisi aulk nathuwa Claim eka Pass karala dunna, Kalin Wechcha Damage (Dora Hirichcha ekakata) ekakatath Claim eka pass Karala dunna.![]()
Sirawata? Yearly premium ekata wada wadi ganak pass kalada

Ena Rider hodai nam aulk naha,
HNB, Fairfirst deke nam rider enakam inna oneth na habai




Fairfirst

mkkd vahane bnOw poddak Ebila thibba. Seratama 28,500k Pass una, Mata hadanna yanne 15 tath Aduwen.
Ena Rider hodai nam aulk naha,
43k da koheda Premium eka. Claim nogena innwata wada Ganna eka labai dn![]()
මොකද වුණේFairfirst![]()
![]()
![]()
Fairfirst![]()
![]()
![]()
Fairfirst![]()
![]()
![]()
Fairfirst![]()
![]()
![]()
Fairfirst![]()
![]()
![]()
Fairfirst
![]()
![]()
![]()
mungen claim ekak gannawata wada hoday kotuwe higa kanawa balu heththa . man nam SLIC
2.6mil premium ek keeyadaAlto 800 2016
2.6M walata dala thiyenne
Math SLIC. 2.6 mil walata dala tyne..phu gya dwska car eka mge atin reverse kraddi waduna lorry yaka pitipase car park ekedi..mam ehemama gedara awa..elaga dwse kata krla kiwa car park ekedi kwruhari waddala kyla..agent balanna aweth ne..4tos tika wtsapp kala..backlight ekak poddk glass eka damage..buffer eka poddak heerila..34500k claim eka dunna..light eka 12i..ituru tika buffer ekata..Alto K10 ekak
ekane facebook/google reviews sahenna aduine (See screenshot above)meh SLIC hodai kiyanne elakiri eke aya vitarada manda? in real life hamoma kiyanne SLIC claims % adui kiyalane.![]()
![]()
SLIC නම් පට්ට චාටර්. බුදු කට්ටක් කන්න ඕන ප්‍රිමියම් එකට වඩා වැඩි cliam වලදි. ගරාජ අය ත් අපි අතින් සල්ලි දෙනවා කියලා පොරොන්දු උනොත් තමා හදන්න ගන්නේ.
උන් කියන්නේ සල්ලි ලැබෙනවා, ලැබුණාට උන්ගේ process එක වෙන්න මාස එකහා මරක් වත් යනවා හෙන වතවෙන්න ඕන කියලා. අපි අතින් ගෙවලා හදා ගෙන අපේ නම ට සල්ලි ගන්න කියලා ගරජ් අය කියන්නේ.
උන්ගේ asseser සෑහෙන්න අඩුවෙන් ගණන් දාන්නේ. ඒ ගණන් වලට බඩු හොයන්න සෑහෙන්න රස්තියාදුවක් වෙන්න ඕන. මොරටුව ගාරජ් එක දාලා, asseser දෙන ගානට buffer එක ගන්න පුළුවන් slic එකෙන් කියන මාලබේ තැනකින්. ඉතිං ගරාජ අය එච්චර රස්තියාදු වෙන්න කැමැති නැහැ, කාලය පෙට්‍රෝල් ඩීසල් පුච ගෙන.
අනික agent ල ඔක්කොම උන් බලං ඉන්නේ අපේ වාහනේ හැප්පෙනකන්. උන් ගරාජ එකෙන් 6000 ක් ගන්නවා ලක්ෂේට.
අනික salvage බාර දෙන්න යන්න ඕන ගල්කිස්ස උන්ගේ යාර්ඩ් එකට, නැත්තම් කොළඹ ගාමිණී හෝල්. ඒ බාර දීලා ලියුම් ලියලා දිල මාස යකින් වගේ තමා චෙක් එක ready වෙන්නේ.
වාහනේ year එක පරණ වෙන්න වෙන්න ගෙවන ගාන අඩුයි. අවුරුදු 4 ක් පරණයි නම් brand new price එකෙන් 70% යි දෙන්නේ පර්ට්ස් වලට.
මොකක් හරි කේස් එකක් උනොත් උන්ට මලාට complain එකක් දාන්න බැහැ. Motor insurance ලොක්ක ෆෝන් answer කරන්නේ නැහැ.
උදේ 10 යි හවස 4 යි අතර තමා වැඩ කර ගන්න ඕන. Asseser නිවාඩු සෙනසුරාදා ඉරිදා. ඒ දවස් වල කර ගන්න ගානක් ගෙවන්න ඕන පොරට.
Accident උන වෙලාවෙම කථා කරලා උන් එන්න කලිං වාහනේ අයින් කරලා claim එක ලක්ෂෙත වැඩි නම් පොලිස් report ගන්න කියනවා. එන ගොඩක් ewun හිතන්නේ බොරු claim ගන්න ඕනෑකමින් හප්පා ගෙන කියලා. ඌත් බලන්නේ කොහො ම හරි කීයක් හරි කඩා ගන්න.
අනික උන්ගේ client base එකට අදාලව මිනිස්සු නැහැ. Accident එකක් උනහම ඉන්න ඕන එනකං පැය ගණන්.
හැප්පුනා අනිත් ඒකාව අපේ insurance එකෙන් එනකං තියා ගන්න එක තමා ලොකුම ගේම.
සෙලින්කෝ vip තමා පොඩ්ඩක් හරි හොදයි කියන්න පුළුවන්. ඒත් ප්‍රිමියම් එක පට්ට ගණන්.
