Car Insurance Survey 2023 | වාහන රක්ෂණ සමීක්ෂණය 2023

ඔබ වාහන රක්ෂණ සේවාව ලබා ගන්නා සමාගම තෝරන්න

  • Allianz

    Votes: 8 8.7%
  • Ceylinco

    Votes: 16 17.4%
  • Continental

    Votes: 4 4.3%
  • FairFirst

    Votes: 3 3.3%
  • HNB

    Votes: 3 3.3%
  • LOLC

    Votes: 6 6.5%
  • People's

    Votes: 10 10.9%
  • HNB

    Votes: 2 2.2%
  • SLIC

    Votes: 33 35.9%
  • Other ( AIA / Amana / Co-Operative / LOLC / MBSL / NITF / ORIENT / People's / SANASA ) comment below

    Votes: 7 7.6%

  • Total voters
    92
  • Poll closed .

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඔබ වාහන රක්ෂණ සේවාව ලබා ගන්නා සමාගම තෝරන්න | Vote your choice of vehicle insurance company
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    SLIC hodai.
    Lagadi 3Wheel ekak Happala u Insurance eken enna kalin 4to Gahaganna kiyala giya.. Kisi aulk nathuwa Claim eka Pass karala dunna, Kalin Wechcha Damage (Dora Hirichcha ekakata) ekakatath Claim eka pass Karala dunna. :rofl:
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    SLIC hodai.
    Lagadi 3Wheel ekak Happala u Insurance eken enna kalin 4to Gahaganna kiyala giya.. Kisi aulk nathuwa Claim eka Pass karala dunna, Kalin Wechcha Damage (Dora Hirichcha ekakata) ekakatath Claim eka pass Karala dunna. :rofl:
    Sirawata? Yearly premium ekata wada wadi ganak pass kalada
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,773
    7,968
    113
    මෙන්න මෙතන...
    Math SLIC. 2.6 mil walata dala tyne..phu gya dwska car eka mge atin reverse kraddi waduna lorry yaka pitipase car park ekedi..mam ehemama gedara awa..elaga dwse kata krla kiwa car park ekedi kwruhari waddala kyla..agent balanna aweth ne..4tos tika wtsapp kala..backlight ekak poddk glass eka damage..buffer eka poddak heerila..34500k claim eka dunna..light eka 12i..ituru tika buffer ekata..Alto K10 ekak
     
    MnW8rJl.png

    4kVPU78.png
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    SLIC නම් පට්ට චාටර්. බුදු කට්ටක් කන්න ඕන ප්‍රිමියම් එකට වඩා වැඩි cliam වලදි. ගරාජ අය ත් අපි අතින් සල්ලි දෙනවා කියලා පොරොන්දු උනොත් තමා හදන්න ගන්නේ.

    උන් කියන්නේ සල්ලි ලැබෙනවා, ලැබුණාට උන්ගේ process එක වෙන්න මාස එකහා මරක් වත් යනවා හෙන වතවෙන්න ඕන කියලා. අපි අතින් ගෙවලා හදා ගෙන අපේ නම ට සල්ලි ගන්න කියලා ගරජ් අය කියන්නේ.

    උන්ගේ asseser සෑහෙන්න අඩුවෙන් ගණන් දාන්නේ. ඒ ගණන් වලට බඩු හොයන්න සෑහෙන්න රස්තියාදුවක් වෙන්න ඕන. මොරටුව ගාරජ් එක දාලා, asseser දෙන ගානට buffer එක ගන්න පුළුවන් slic එකෙන් කියන මාලබේ තැනකින්. ඉතිං ගරාජ අය එච්චර රස්තියාදු වෙන්න කැමැති නැහැ, කාලය පෙට්‍රෝල් ඩීසල් පුච ගෙන.

    අනික agent ල ඔක්කොම උන් බලං ඉන්නේ අපේ වාහනේ හැප්පෙනකන්. උන් ගරාජ එකෙන් 6000 ක් ගන්නවා ලක්ෂේට.

    අනික salvage බාර දෙන්න යන්න ඕන ගල්කිස්ස උන්ගේ යාර්ඩ් එකට, නැත්තම් කොළඹ ගාමිණී හෝල්. ඒ බාර දීලා ලියුම් ලියලා දිල මාස යකින් වගේ තමා චෙක් එක ready වෙන්නේ.

    වාහනේ year එක පරණ වෙන්න වෙන්න ගෙවන ගාන අඩුයි. අවුරුදු 4 ක් පරණයි නම් brand new price එකෙන් 70% යි දෙන්නේ පර්ට්ස් වලට.

    මොකක් හරි කේස් එකක් උනොත් උන්ට මලාට complain එකක් දාන්න බැහැ. Motor insurance ලොක්ක ෆෝන් answer කරන්නේ නැහැ.

    උදේ 10 යි හවස 4 යි අතර තමා වැඩ කර ගන්න ඕන. Asseser නිවාඩු සෙනසුරාදා ඉරිදා. ඒ දවස් වල කර ගන්න ගානක් ගෙවන්න ඕන පොරට.

    Accident උන වෙලාවෙම කථා කරලා උන් එන්න කලිං වාහනේ අයින් කරලා claim එක ලක්ෂෙත වැඩි නම් පොලිස් report ගන්න කියනවා. එන ගොඩක් ewun හිතන්නේ බොරු claim ගන්න ඕනෑකමින් හප්පා ගෙන කියලා. ඌත් බලන්නේ කොහො ම හරි කීයක් හරි කඩා ගන්න.

    අනික උන්ගේ client base එකට අදාලව මිනිස්සු නැහැ. Accident එකක් උනහම ඉන්න ඕන එනකං පැය ගණන්.

    හැප්පුනා අනිත් ඒකාව අපේ insurance එකෙන් එනකං තියා ගන්න එක තමා ලොකුම ගේම.

    සෙලින්කෝ vip තමා පොඩ්ඩක් හරි හොදයි කියන්න පුළුවන්. ඒත් ප්‍රිමියම් එක පට්ට ගණන්.
     
    ඒක තමයි මාත් බැලුවෙ මේ රිවීව්ස් 1.8/5 තියෙන්නෙ ඇයි කියලා :lol:

    සෙලින්කෝ තමයි තිබ්බෙ මේ සැරේ මාරුවෙන්න බැලුවෙ ඔන්ලයින් පේමන්ට් එකක් වත් කරන්නත් බෑ අනික අවුරුදු 8 කට ලක්ෂ 8 විතර දීල ක්ලේම් ගත්තෙ ලක්ෂ 2 ක විතර.

    FairFirst එකට මාරුවෙන්න හිතෙනව රිවීව්ස් හොඳ නිසා (4.1/5) අනික ෆෝන් එකෙන් ඩැමේජ් එක පෙන්නල ක්ලේම් ගන්න පුළුවන්ලු