මචංලා.... කාර් එකට දාන්ට හොදම insuarance කොම්පැණි එක මොකක්ද...
ගණන් සාධාරණ සහ claim ලේසියෙන් ගන්ට පුළුවන් වෙන...
SLIC , peoples insurance මේ 2න් හොද මොකක්ද ..
Highly Recommendedmatanm oya dekama hri na bn kalin elakiri eke wahana gaththa godak aya damme SLIC anthimata un claims denne na masa ganan case itapsse damma ceylinko aye claims ehema nothing bn unge management ekata ynakam adurnwa ona wlwaka claim ekakta eka call ekai
ubata contact ekak onnam kypn mama dennam
allianz ekatath business dunna yaluwek idala unuth shape welwata claim eka duna bn