door arala thhiyeeddi yathura nathiwunewahane atule yathura hoyala wahala damma
update-
gedarata awith key ekak kapala deela giya.
doors. start all ok
Duplicate ekak nathuwa kohomada bn kapuwe? kohomada wade kare?
Reverse engineering


patta neh... mama hithan hitiye yathura nathiwunoth okkoma maaru karanna one kylpatta neh... mama hithan hitiye yathura nathiwunoth okkoma maaru karanna one kyl
අලුත් වාහන වල එහෙම තමයි
කී එකක් කපනවා නම් ලේසර් කට් එකක් වෙන්න ඕන ප්‍රිසයිස් උනේ නැත්නම් කී එක වැඩ කරන්නෙ නැහැ
imobalizer eka nam aputama program karanna puluwan,wahanetama dala, but original key eka ona

Ahh. ela ela
Btw, how's your FD4 runnin'?![]()
කිසි අවුලක් නැහැ මචන් තාම කාර් එක තියනවා
ටියුනප් එකක් කරන්න ඕන ෆ්‍රී ටයිම් එකක් එනකන් ඉන්නෙ
dan mileage keeyada?
84යි
ගිය සතියෙ මගේ යාලුවෙක් 2008 FD1 එකක් ගත්තා මය්ලේජ් එක 25යි
විස්වාස කරන්නත් අමාරුයි ඒත් සේරම සර්විස් රෙකෝඩ් තිවුනා emmision test නුත් තිවුනා ජෙනුයින් මයිලේජ්

Damn...
5000kms walin da danne na service kale.
නැහැ සර්විස් රෙකෝඩ් 5 කට වඩා තිබ්බා
5000න් කරා නම් අවුරුදු 10ට සර්විස් 5යි . එහෙම කරලා තිබ්බා නම් වාහනේ ගලවලා තමයි සර්විස් කරන්න වෙන්නෙ





pora awith dora yathura nathuwa arala dikiye barrel eka galola ekata normal key ekak dala peeri gala cut gahuwa.Duplicate ekak nathuwa kohomada bn kapuwe? kohomada wade kare?