Car key lost

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    key eka smart ekak nam ithin key eka kapala witharak hariyanne na goiyoo..programme karannath wenawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    :nerd::nerd::nerd: patta neh... mama hithan hitiye yathura nathiwunoth okkoma maaru karanna one kyl

    අලුත් වාහන වල එහෙම තමයි
    කී එකක් කපනවා නම් ලේසර් කට් එකක් වෙන්න ඕන ප්‍රිසයිස් උනේ නැත්නම් කී එක වැඩ කරන්නෙ නැහැ

    imobalizer eka nam aputama program karanna puluwan,wahanetama dala, but original key eka ona
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,815

    Ahh. ela ela

    Btw, how's your FD4 runnin'? :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Ahh. ela ela

    Btw, how's your FD4 runnin'? :)

    කිසි අවුලක් නැහැ මචන් තාම කාර් එක තියනවා
    ටියුනප් එකක් කරන්න ඕන ෆ්‍රී ටයිම් එකක් එනකන් ඉන්නෙ
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,815
    113
    කිසි අවුලක් නැහැ මචන් තාම කාර් එක තියනවා
    ටියුනප් එකක් කරන්න ඕන ෆ්‍රී ටයිම් එකක් එනකන් ඉන්නෙ

    dan mileage keeyada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    dan mileage keeyada?

    84යි
    ගිය සතියෙ මගේ යාලුවෙක් 2008 FD1 එකක් ගත්තා මය්ලේජ් එක 25යි
    විස්වාස කරන්නත් අමාරුයි ඒත් සේරම සර්විස් ‍රෙකෝඩ් තිවුනා emmision test නුත් තිවුනා ජෙනුයින් මයිලේජ්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,815
    113
    84යි
    ගිය සතියෙ මගේ යාලුවෙක් 2008 FD1 එකක් ගත්තා මය්ලේජ් එක 25යි
    විස්වාස කරන්නත් අමාරුයි ඒත් සේරම සර්විස් ‍රෙකෝඩ් තිවුනා emmision test නුත් තිවුනා ජෙනුයින් මයිලේජ්

    Damn... :dull:
    5000kms walin da danne na service kale.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Damn... :dull:
    5000kms walin da danne na service kale.

    නැහැ සර්විස් රෙකෝඩ් 5 කට වඩා තිබ්බා
    5000න් කරා නම් අවුරුදු 10ට සර්විස් 5යි . එහෙම කරලා තිබ්බා නම් වාහනේ ගලවලා තමයි සර්විස් කරන්න වෙන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,815
    113
    නැහැ සර්විස් රෙකෝඩ් 5 කට වඩා තිබ්බා
    5000න් කරා නම් අවුරුදු 10ට සර්විස් 5යි . එහෙම කරලා තිබ්බා නම් වාහනේ ගලවලා තමයි සර්විස් කරන්න වෙන්නෙ

    :yes::yes::yes::yes:
    Timely basis ekata service karapu ekak nam ithin yaaluwa Brand New ekak gaththa wage thamai :yes: