කොහෙන් හරි හොයා ගන්න 12V - 230V කන්වර්ටරයක්. ඉලෙක්ට්‍රොනික් බඩු කඩ වල තියනව. හැබැයි ඔයාගේ ලැප් චාජර් එකේ වොට් ගානට වඩා වැඩි එකක් ගන්න. හොද ඔටෝ ඉලෙක්ට්‍රිකල් ෂොප් එකකින් ඕක ලස්සනට මවුන්ට් කරලා හයි කර ගන්න. කන්වර්ටර් එකට සප්ලයි ගන්න කෙලින්ම බැටරියෙන් ෆියුස් එකක් දාල.