Car Modfication HELP!

pasan93

Member
May 2, 2009
91
2
0
mchnla car modification items ganda hnda thenak kynda around colombo.. side mirror led anan manan wage....:rolleyes: ganan adu thenak..:yes:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මරදානේ ඩාර්ලි රෝඩ් එකේ තියෙනවා වාහන වලට හයිකරන ඔය එක එක සුකුරුත්තම් විකුණන කඩ......... එව්වයේ ගිහින් බලන්න.........
     
    pasan93

    Member
    May 2, 2009
    91
    2
    0
    SANJEE:15992847 said:
    මරදානේ ඩාර්ලි රෝඩ් එකේ තියෙනවා වාහන වලට හයිකරන ඔය එක එක සුකුරුත්තම් විකුණන කඩ......... එව්වයේ ගිහින් බලන්න.........

    Thnkz mcnn...