Car Modification Help

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    index.jpg

    මචෝ... Charade (80/85) එකට Body Kit එකක් තියල මේ විදියට හදාගන්නයි ඹනේ.

    2Q==

    i6184.jpg

    මට දැනගන්න ඹ්නෙ මේ ගේම කරන්න පුලුවන් විස්වාස වන්ත තැනකුයි.
    බජටි එක උබලට හිතෙන විදියට කීයක් විතර යයි ද කියන එකයි..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වාහන අපයෝජකයෙක්:no:

    ඔහොම කරන්න එපා බන්. කාර් එක ඔරිජිනල් විදිහට හදපන්කො:love:
    :
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,621
    522
    113
    ලන්ඩන් වත්ත
    uba oka JDM widiyata hadapan. oya fiber purawala car eka abuse karanawata wada ara widiyata haduwoth lassanata thiyei. details walin thamai lassana enne. bbs wage wheel set ekak dala lower karala engine mod ekak wage karala clean widiyata haduwanam lasssanata tiyei. panditha kamak kiwwa kiyala hithanna epa. ube car eka and ube money. adahasak witharai
     
    Last edited:

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    uba oka JDM widiyata hadapan. oya fiber purawala car eka abuse karanawata wada ara widiyata haduwoth lassanata thiyei. details walin thamai lassana enne. bbs wage wheel set ekak dala lower karala engine mod ekak wage karala clean widiyata haduwanam lasssanata tiyei. panditha kamak kiwwa kiyala hithanna epa. ube car eka and ube money. adahasak witharai

    http://lk.kompass.com/c/duminda-international-pvt-ltd/lk006128/

    Methana hodai machan supiriyata hadanawa.. kalin boralesgamuwe hitiye.. ae100 hadala thibba ayith kiyanna wachana na

    වාහන අපයෝජකයෙක්:no:

    ඔහොම කරන්න එපා බන්. කාර් එක ඔරිජිනල් විදිහට හදපන්කො:love:
    :

    thnx
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    car eka original condition eken thiyahan, market value eka bahiy oya wage fiber bodykit gahala :) oya wage bodykit ekakta spend karana gaana car eke mechanical awul hadaganna thiyaganna. Looks walata wada condition ekai watinne car ekaka :)
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කාර් එක ඔරිජිනල් තත්වෙට restore කරපන්. ඕවා කලාම වටිනාකමක් නැති වෙනවා. කරනව නම් perfomance upgrades ටිකක් කරපන්
    නිකං සල්ලි නාස්ති කරන්න එපා, කවුරුවත් ඕක දිහා බලල කියන්නෙ නෑ අන්න බලපන් සුපිරි කාරෙකක් කියලා. පිස්සු හුත්තෙක් කියල තමයි බලන උන් හිතන්නේ. ඒත් ප්ෆෝමන්ස් වැඩි කරල විදල යන්න පුළුවන් නම් අන්න ඇත්තටම වටිනාකමක් එනවා
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    කාර් එක ඔරිජිනල් තත්වෙට restore කරපන්. ඕවා කලාම වටිනාකමක් නැති වෙනවා. කරනව නම් perfomance upgrades ටිකක් කරපන්
    නිකං සල්ලි නාස්ති කරන්න එපා, කවුරුවත් ඕක දිහා බලල කියන්නෙ නෑ අන්න බලපන් සුපිරි කාරෙකක් කියලා. පිස්සු හුත්තෙක් කියල තමයි බලන උන් හිතන්නේ. ඒත් ප්ෆෝමන්ස් වැඩි කරල විදල යන්න පුළුවන් නම් අන්න ඇත්තටම වටිනාකමක් එනවා

    mmmmm.. ow... thnx