bump. BoralAsgamuwa paththeth pot ekak thiyanawa. oya koheda inne.
uba oka JDM widiyata hadapan. oya fiber purawala car eka abuse karanawata wada ara widiyata haduwoth lassanata thiyei. details walin thamai lassana enne. bbs wage wheel set ekak dala lower karala engine mod ekak wage karala clean widiyata haduwanam lasssanata tiyei. panditha kamak kiwwa kiyala hithanna epa. ube car eka and ube money. adahasak witharai
http://lk.kompass.com/c/duminda-international-pvt-ltd/lk006128/
Methana hodai machan supiriyata hadanawa.. kalin boralesgamuwe hitiye.. ae100 hadala thibba ayith kiyanna wachana na
වාහන අපයෝජකයෙක්
ඔහොම කරන්න එපා බන්. කාර් එක ඔරිජිනල් විදිහට හදපන්කො:
bump
oya wage bodykit ekakta spend karana gaana car eke mechanical awul hadaganna thiyaganna. Looks walata wada condition ekai watinne car ekaka 
Machanla, car එකට එන original paint color එක change කරන එක ප්රශ්නයක්ද ? එකේ නීතිමය පැත්ත කොහොමද ?![]()
![]()
![]()
car eka original condition eken thiyahan, market value eka bahiy oya wage fiber bodykit gahalaoya wage bodykit ekakta spend karana gaana car eke mechanical awul hadaganna thiyaganna. Looks walata wada condition ekai watinne car ekaka
![]()
කාර් එක ඔරිජිනල් තත්වෙට restore කරපන්. ඕවා කලාම වටිනාකමක් නැති වෙනවා. කරනව නම් perfomance upgrades ටිකක් කරපන්
නිකං සල්ලි නාස්ති කරන්න එපා, කවුරුවත් ඕක දිහා බලල කියන්නෙ නෑ අන්න බලපන් සුපිරි කාරෙකක් කියලා. පිස්සු හුත්තෙක් කියල තමයි බලන උන් හිතන්නේ. ඒත් ප්ෆෝමන්ස් වැඩි කරල විදල යන්න පුළුවන් නම් අන්න ඇත්තටම වටිනාකමක් එනවා
bump