Car Paint කරගන්න හොද ප්ලෙස් එකක් කියන්න

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    කොළඹ කුරුණෑගල අවට කාර් පේයින්ට් වැඩක් කරගන්න හොද ප්ලේස් එකක් කියන්න.
    full body පෙයින්ට් එකක් නෙවෙයි. 5" x 5" inch ප්‍රමාණය Area එකක්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Ehema nam dan ne mcn. Mama kiwwe e wage pramanayk thama scratch wela tiyenney.

    Ne mcn Maroon color
    සාමාන්‍යයෙන් ඒ පැනල් එකේම පේන්ට් එක ආපහු ගහන්න ඕන සුදු නෙවෙයි නම්.
    දොරක වගේ නම් මුළු දොරේම පේන්ට් එක ගහනවා බෆර් එකක නම් මුළු බෆර් එකම ගහන්න ඕන. නැත්නම් කලර් එක වෙනස් වෙනවා
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    සාමාන්‍යයෙන් ඒ පැනල් එකේම පේන්ට් එක ආපහු ගහන්න ඕන සුදු නෙවෙයි නම්.
    දොරක වගේ නම් මුළු දොරේම පේන්ට් එක ගහනවා බෆර් එකක නම් මුළු බෆර් එකම ගහන්න ඕන. නැත්නම් කලර් එක වෙනස් වෙනවා
    Ow ehema seen ekak thama kiwwe...

    Hoda paint weddek dannawada mcn..

    Paint hoda brand eka mokadda