මචන්ලා, මගේ car එකේ (2015 alto එකක්) අවුරුදු ගානක් තිස්සේ එහෙන් මෙහෙන් වැදිලා scratches තියනවා. සමහර තැන්වල් තහඩුව මතුවෙලා මලකඩ පාටට තියනවා. (දන්නවනේ indian කටු.)
panels paint කරනවානම් ඔක්කොම 6ක් වගේ තියනවා. එහෙම paint කරන එකද හොඳ නැත්තම් full paint කරන එකද ?
මට පොඩි පොඩි scratches නම් අවුලක් නෑ. මලකඩ කාපු පොඩි තැන් ටික තමයි අවුල.
ඒවාට කරන්න අත් බෙහෙතක් වගේ තියනවද ?