Car Park එකේ Car එක හොයාගන් අමාරු වෙනවට තියෙන Solutionsමොනවද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ඩෝ අන්ලොක් රිමෝට් එකට සිග්නල් බූස්ටරයක් එක්ක එලාම් සිස්ටම් එකක් හදාගත්තනං හරි... 😅 ඈත තියා අන්ලොක් කරල සද්දෙන් හොයාගන්න..
     
    • Like
    Reactions: 2osama and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ලංකාවේ අලුත් පාර්කින් වල නම් CCTV තියනවා, havelock city, one goal face වගේ වාහානේ number ගහපුවම poto එකක් එක්කම එනවා. එහෙම නම් උන්ගේ system එකෙන්ම තියන තැන හොයා ගන්න පුළුවන් ඇති. මමනම් කරන්නේ poto එකක් ගහන එක.
     
    • Like
    Reactions: 2osama and NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    Apple tag eka danath puluwan. Laga iphone tiyena one na. Car eka dala yana kota eka tiyenawa phone eke. Danam google map eketh penanawa
     
    • Like
    Reactions: 2osama and NRTG

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,569
    21,128
    113
    Panadura
    @shenat ayi hina venne 🌝
    කැන්ගරු උණ
    ඌ ඇවිල්ල වදාපු අම්මා තාත්තා අමතක කරන ජාතියේ පොරක්
    කමක් නෑ මැරෙන්න ලං උනාම උපන් රට මතක් වෙයි
    ලංකාවට එන්න සිද්ද කරන්න එපා මම නම් කියන්නේ ඕකට
     
    • Haha
    Reactions: 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,298
    1
    59,382
    113
    Kaduwela
    @2osama
    IMXjWv3.jpeg

    ඉදා මෝඩ හුත්තා හයිකරගනින් ශීට් එක වහලට එතකොට උබට වාහනේ අමතක වෙන්නේ නෑ 😂😂😂

    ඇපල් ෆෝන් එකක් අරගෙන එයාපොඩ්ස් දෙක කාර් එකේ දාලා වරෙන් මෝඩ පකයෝ. එතකොට ෆයින්ඩ් මයි එකෙන් හොයන්න පුලුවන් උබේ ඇට දෙකෙන් මයිල් හැලුන තැනත්.

    අමතක වුනා මේ රනිල්ගෙයි මයිනගෙයි ඇට මාරුවෙන් මාරුවට උයන නාවල සේල්ස්මන් පොන්නයට අයිෆෝන් ගන්න හයිය හත්තියක් කොයි😂😂😂
     
    • Dislike
    • Like
    Reactions: 2osama and NRTG

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    හුගක් වෙලාවට කරන්නෙ, Photo එකක් ගහ ගන්න එක සහ, Shopping Mall එකට Enter උන තැන සහ floor කියන Combination එක මතක තියාගන්න එක. Apple Air Tag එකත් හොද Option එකක්.

    The best solution.
     
    dillido

    Active member
  • Sep 17, 2025
    153
    198
    43
    smart watch eken gps coordinates location eka save ekak dahn car eka park krana thna. yana thenak gihin addi ara location eka ta direction eka dapan.
     
    • Like
    Reactions: 2osama and NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,464
    8,614
    113
    Galaha
    Car එක ලොකු කාර් Park වල පාර්ක් කරලා ගියාම අයෙත් ඇවිත් කාර් එක හොයා ගන්න එකට සැහෙන වෙලාවක් යනවා.
    දැනට Apple Air Tags තමා Solutionඑක විදියට ඔලුවට එන්නේ එත් එක හරියයිද කියන්න බැ මොකේ Air Tag එක ලග iPhone නැත්නම් Track වෙන්නේ නැහැ කියනවා දුර ඉදලා
    වෙනම SIM දාන GPSහයි කරන්න බැ මෙහේ SIM Connection එකක් හෙන ගනම්

    උබලා දන්න වෙන මොනවද තියෙන අඩු වියදම් ක්‍රම?
    ඔච්චර නටන්න දෙයක් නෑ. වාහනේ පාක් කරල ලොකේශන් එක Google map pin කරගනින් ෆෝන් එකේ. යන තැනක ගිහින් ආය ඒ ලොකේශන් එකටම වරෙන්. වාහනේ කොහොමත් අන්ලොක් කරනකොට ලඟනම් ඉන්නෙ හොයාගන්න පුලුවන්නෙ. හරිම සරලයි ආය ඕකට ඇපල් ටැග් දාන්න දෙයක් නෑනේ. ඇපල් ටැග් එකේ ගාන මගෙ බැංකුවට දාහන් එකවුන්ට් මොම්බරේ DM කරා ඔන්න :yes:
     
    • Like
    Reactions: 2osama and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,740
    113
    Colombo, Sri Lanka
    Car එක ලොකු කාර් Park වල පාර්ක් කරලා ගියාම අයෙත් ඇවිත් කාර් එක හොයා ගන්න එකට සැහෙන වෙලාවක් යනවා.
    දැනට Apple Air Tags තමා Solutionඑක විදියට ඔලුවට එන්නේ එත් එක හරියයිද කියන්න බැ මොකේ Air Tag එක ලග iPhone නැත්නම් Track වෙන්නේ නැහැ කියනවා දුර ඉදලා
    වෙනම SIM දාන GPSහයි කරන්න බැ මෙහේ SIM Connection එකක් හෙන ගනම්

    උබලා දන්න වෙන මොනවද තියෙන අඩු වියදම් ක්‍රම?
    ඒරියල් එකේ කොඩියක් බැන්දොත් මොකද. අනිත් වෙලාවට ඕක ග්ලව් බොක්ස් එකේ දාලා තියන්න පුළුවන් 😍
     
    • Haha
    Reactions: 2osama

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,308
    2,931
    113
    Car එක ලොකු කාර් Park වල පාර්ක් කරලා ගියාම අයෙත් ඇවිත් කාර් එක හොයා ගන්න එකට සැහෙන වෙලාවක් යනවා.
    දැනට Apple Air Tags තමා Solutionඑක විදියට ඔලුවට එන්නේ එත් එක හරියයිද කියන්න බැ මොකේ Air Tag එක ලග iPhone නැත්නම් Track වෙන්නේ නැහැ කියනවා දුර ඉදලා
    වෙනම SIM දාන GPSහයි කරන්න බැ මෙහේ SIM Connection එකක් හෙන ගනම්

    උබලා දන්න වෙන මොනවද තියෙන අඩු වියදම් ක්‍රම?
    Maps wala ohoma mark karana scene ekak thibbane. mamath issara use kara dan hariyatama mathaka na.
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,843
    113
    මාලඹේ
    photo ekak gaha ganin
    ලොකු එලියේ Car Park වල Photo ගහලා හොහාගන්න බැහැ බං

    Maps wala ohoma mark karana scene ekak thibbane. mamath issara use kara dan hariyatama mathaka na.
    map Eke Car Park karana Thena Mark wenwa eth hem welwema ehema wenne nehe Car Park eken pita Park kroth ehem Parking Space eka mark wenne neha
    ------ Post added on Aug 28, 2026 at 11:35 PM

    Photo gannawa parking slot number eka pennama.
    මෙහේ එලියේ Park කරන තැන් වල Parking Slot Number එකක් නැහැ බං
    සමහර බිල්ඩින් වල Car Park හතර පහ තියෙනවා එකම වගේ
    Parking slot Number එක තිබුනත් කාර් Park එක හොයන්න වෙනම වෙලාවක් යනවා
    ------ Post added on Aug 28, 2026 at 11:39 PM

    GPS location eka save kara ganin.
    Park කරන හැම වෙලාවෙම ඔක කරන්න මතක් වෙන්නේ නැහැ බං
    ------ Post added on Aug 28, 2026 at 11:40 PM

    මෙහේ නං ලොකු car parks වල ඉංග්‍රීසි අකුරු, ඉලක්කං ගහලා zones වෙන් කරල තියෙන්නෙ බයිසන්.

    එහේ එහෙම නැද්ද? 🤌🏼
    තොපේ වගේ හුන්ඩු රටවල් නෙවෙය් මෙවා කාර් 1000 ක් විතර ගහන Out Door Car Park තියෙන්නේ
    ඉංග්‍රිසි අකුරු හොයන්න ඩෝ‍න් එකක් අරින්න වෙනවා බයියො👌
    ------ Post added on Aug 28, 2026 at 11:45 PM

    Mona magulak wath nee unlock karanakota saddei light blink wena ekenui hoyaganna puluwanne.smart key riyena ewa ;eka thamai ekama widiya mama karanne:lokuma park akaknam underground wage eke column wala gahapu number akaka photo akak aragena tiyena floor ake number aka photo akak gattama hari:)
    මෙහේ රහෙම හොයන් බැ මචන් ලොකු කාර් Park තියෙන්නේ මෙන්න මේ වගේ එක ප්‍රායොගික නැහැ මෙහෙට
    aerial-view-of-autoport.jpg

    ------ Post added on Aug 28, 2026 at 11:49 PM

    ඔය උඩ තියෙනවා වගේ Car Park හතර පහ තියෙනවා මෙහේ එක Mall එකක් වටේ

    ඩෝ අන්ලොක් රිමෝට් එකට සිග්නල් බූස්ටරයක් එක්ක එලාම් සිස්ටම් එකක් හදාගත්තනං හරි... 😅 ඈත තියා අන්ලොක් කරල සද්දෙන් හොයාගන්න..
    මෙහේ හෙන ලොකු කාර් පාරක් තියෙන්නේ බං සමහර වෙලාවට සද්දේ ඇහෙන්නෙත් නැහැ
    එක Shopping Mal එකකට ගියොත් එකට පැත් 4 කින් කාර් පාරක් 4 ක් වත් තියෙනවා වෙන වෙනම වෙන් වෙලා
    ------ Post added on Aug 28, 2026 at 11:55 PM

    Parana car ekakda tiyenne.. mage ekenam car manufacturer ge app ekema tiyenawa car eka tiyena thana locate karana option eka…
    එහෙම Option මෙහේ වැඩිය එන්නේ නැහැ බං වාහන වල
    එහෙම Options මෙහේ ගොඩක වෙලාවට එන්නේ KIA වාහන වල
    ------ Post added on Aug 28, 2026 at 11:59 PM

    ay ban car eke app eken hoya ganda puluwan ne lesiyen ma.
    මෙහේ එ Options එන්නේ නැහැ බං කාර් වල
    ------ Post added on Aug 29, 2026 at 12:01 AM

    google maps wala thiyenne biyyo parking tracking option ekak. :lol:
    එක හැම තැනම වැඩ නැහැ පොන්ස්👌
    ------ Post added on Aug 29, 2026 at 12:03 AM

    ඔච්චර නටන්න දෙයක් නෑ. වාහනේ පාක් කරල ලොකේශන් එක Google map pin කරගනින් ෆෝන් එකේ. යන තැනක ගිහින් ආය ඒ ලොකේශන් එකටම වරෙන්. වාහනේ කොහොමත් අන්ලොක් කරනකොට ලඟනම් ඉන්නෙ හොයාගන්න පුලුවන්නෙ. හරිම සරලයි ආය ඕකට ඇපල් ටැග් දාන්න දෙයක් නෑනේ. ඇපල් ටැග් එකේ ගාන මගෙ බැංකුවට දාහන් එකවුන්ට් මොම්බරේ DM කරා ඔන්න :yes:
    වාහනෙන් බහින කොට Google Map Pin කර කර ඉන්න බැහැ ඔක මතක් වෙන්නෙත් නැහැ මට

    දවසට 20 තිස් පාරක් Map Pin කරන්න බැ බං
    ප්‍රායොගික වැඩක් නෙවෙය් එක

    ------ Post added on Aug 29, 2026 at 12:09 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    තොපේ වගේ හුන්ඩු රටවල් නෙවෙය් මෙවා කාර් 1000 ක් විතර ගහන Out Door Car Park තියෙන්නේ
    ඉංග්‍රිසි අකුරු හොයන්න ඩෝ‍න් එකක් අරින්න වෙනවා බයියො👌

    අව්වට පිච්චි පිච්චි, වැස්සට තෙමි තෙමි නවත්තන කාර් 1000 හුණ්ඩු නෙවෙයි තමයි බයියෝනියේ spaces 3000 කට වඩා තියෙන multi level, undercover parking වල මම කාර් එක තියෙන තැන හොයාගන්න විදිය කිව්වෙ. 🤌🏼😹

    මෙහේ රහෙම හොයන් බැ මචන් ලොකු කාර් Park තියෙන්නේ මෙන්න මේ වගේ එක ප්‍රායොගික නැහැ මෙහෙට
    aerial-view-of-autoport.jpg

    කාර් එක දාපු තැන හොයාගන්න බැරි මෝඩ බයියො තමයි රටක්, ආර්ථිකයක් හදන හැටි ගැන අනුරලාට උපදෙස් දෙන්නෙ. 😹😹😹
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,326
    6,970
    113
    ලොකු එලියේ Car Park වල Photo ගහලා හොහාගන්න බැහැ බං

    map Eke Car Park karana Thena Mark wenwa eth hem welwema ehema wenne nehe Car Park eken pita Park kroth ehem Parking Space eka mark wenne neha
    ------ Post added on Aug 28, 2026 at 11:35 PM

    මෙහේ එලියේ Park කරන තැන් වල Parking Slot Number එකක් නැහැ බං
    සමහර බිල්ඩින් වල Car Park හතර පහ තියෙනවා එකම වගේ
    Parking slot Number එක තිබුනත් කාර් Park එක හොයන්න වෙනම වෙලාවක් යනවා
    ------ Post added on Aug 28, 2026 at 11:39 PM

    Park කරන හැම වෙලාවෙම ඔක කරන්න මතක් වෙන්නේ නැහැ බං
    ------ Post added on Aug 28, 2026 at 11:40 PM

    තොපේ වගේ හුන්ඩු රටවල් නෙවෙය් මෙවා කාර් 1000 ක් විතර ගහන Out Door Car Park තියෙන්නේ
    ඉංග්‍රිසි අකුරු හොයන්න ඩෝ‍න් එකක් අරින්න වෙනවා බයියො👌
    ------ Post added on Aug 28, 2026 at 11:45 PM

    මෙහේ රහෙම හොයන් බැ මචන් ලොකු කාර් Park තියෙන්නේ මෙන්න මේ වගේ එක ප්‍රායොගික නැහැ මෙහෙට
    aerial-view-of-autoport.jpg

    ------ Post added on Aug 28, 2026 at 11:49 PM

    ඔය උඩ තියෙනවා වගේ Car Park හතර පහ තියෙනවා මෙහේ එක Mall එකක් වටේ

    මෙහේ හෙන ලොකු කාර් පාරක් තියෙන්නේ බං සමහර වෙලාවට සද්දේ ඇහෙන්නෙත් නැහැ
    එක Shopping Mal එකකට ගියොත් එකට පැත් 4 කින් කාර් පාරක් 4 ක් වත් තියෙනවා වෙන වෙනම වෙන් වෙලා
    ------ Post added on Aug 28, 2026 at 11:55 PM

    එහෙම Option මෙහේ වැඩිය එන්නේ නැහැ බං වාහන වල
    එහෙම Options මෙහේ ගොඩක වෙලාවට එන්නේ KIA වාහන වල
    ------ Post added on Aug 28, 2026 at 11:59 PM

    මෙහේ එ Options එන්නේ නැහැ බං කාර් වල
    ------ Post added on Aug 29, 2026 at 12:01 AM

    එක හැම තැනම වැඩ නැහැ පොන්ස්👌
    ------ Post added on Aug 29, 2026 at 12:03 AM

    වාහනෙන් බහින කොට Google Map Pin කර කර ඉන්න බැහැ ඔක මතක් වෙන්නෙත් නැහැ මට

    දවසට 20 තිස් පාරක් Map Pin කරන්න බැ බං
    ප්‍රායොගික වැඩක් නෙවෙය් එක

    ------ Post added on Aug 29, 2026 at 12:09 AM

    Google map එකේ වෙනම PIN කරන්න ඕන නැහැ ඔයි
    Current location icon එක click කරාම එන blue dot එක touch කරාම Save Parking කරන්න පුලුවන්, touch 3යි.
    එකම අවුල තියෙන්නෙ parking floors ගොඩක් තියන  තැනක වගේ floor එක මාක් වෙන්නෙ නැහැ. ඒකට slot එකේ photo එකක් ගන්න ඕන

    දවසට 20-30 පාරක් පාක් කරන්න උඹ ඩිලිවර් ජොබ් එකක්ද කරන්නෙ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,465
    2,095
    113
    Air tag ekak daganin kikilo. Eka iphone ekak ube car eka lagin ගියත් ඇති ඌ location එක update කරනවා. උඹ 10m වගේ tag එකට කිට්ටු උනාම UWB වලින් car එක ළඟටම navigate කරනවා