Car Park එකේ Car එක හොයාගන් අමාරු වෙනවට තියෙන Solutionsමොනවද?

Pundit

Well-known member
  • Oct 18, 2022
    478
    538
    93
    Google Maps වල ඔයාගේ current location එක පෙන්නන නිල් තිත ටැප් කරලා "Save parking" කියලා parking location එක save කරන්න
     
    • Like
    Reactions: 2osama

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,965
    113
    Nawala
    Car එක ලොකු කාර් Park වල පාර්ක් කරලා ගියාම අයෙත් ඇවිත් කාර් එක හොයා ගන්න එකට සැහෙන වෙලාවක් යනවා.
    දැනට Apple Air Tags තමා Solutionඑක විදියට ඔලුවට එන්නේ එත් එක හරියයිද කියන්න බැ මොකේ Air Tag එක ලග iPhone නැත්නම් Track වෙන්නේ නැහැ කියනවා දුර ඉදලා
    වෙනම SIM දාන GPSහයි කරන්න බැ මෙහේ SIM Connection එකක් හෙන ගනම්

    උබලා දන්න වෙන මොනවද තියෙන අඩු වියදම් ක්‍රම?
    කාර් එකෙක්න් බැහැලා කරෙකයි අවට පරිසරයයි අහුවෙන්න පොටෝ එකක් ගනින්, Mr. බීන් කරන වැඩක් වුනාට , කෙළවුණ වෙලාවට වැඩ කරනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,151
    3
    118,917
    113
    Gampaha
    ලොකු එලියේ Car Park වල Photo ගහලා හොහාගන්න බැහැ බං


    map Eke Car Park karana Thena Mark wenwa eth hem welwema ehema wenne nehe Car Park eken pita Park kroth ehem Parking Space eka mark wenne neha
    ------ Post added on Aug 28, 2026 at 11:35 PM


    මෙහේ එලියේ Park කරන තැන් වල Parking Slot Number එකක් නැහැ බං
    සමහර බිල්ඩින් වල Car Park හතර පහ තියෙනවා එකම වගේ
    Parking slot Number එක තිබුනත් කාර් Park එක හොයන්න වෙනම වෙලාවක් යනවා
    ------ Post added on Aug 28, 2026 at 11:39 PM


    Park කරන හැම වෙලාවෙම ඔක කරන්න මතක් වෙන්නේ නැහැ බං
    ------ Post added on Aug 28, 2026 at 11:40 PM


    තොපේ වගේ හුන්ඩු රටවල් නෙවෙය් මෙවා කාර් 1000 ක් විතර ගහන Out Door Car Park තියෙන්නේ
    ඉංග්‍රිසි අකුරු හොයන්න ඩෝ‍න් එකක් අරින්න වෙනවා බයියො👌
    ------ Post added on Aug 28, 2026 at 11:45 PM


    මෙහේ රහෙම හොයන් බැ මචන් ලොකු කාර් Park තියෙන්නේ මෙන්න මේ වගේ එක ප්‍රායොගික නැහැ මෙහෙට
    aerial-view-of-autoport.jpg

    ------ Post added on Aug 28, 2026 at 11:49 PM

    ඔය උඩ තියෙනවා වගේ Car Park හතර පහ තියෙනවා මෙහේ එක Mall එකක් වටේ


    මෙහේ හෙන ලොකු කාර් පාරක් තියෙන්නේ බං සමහර වෙලාවට සද්දේ ඇහෙන්නෙත් නැහැ
    එක Shopping Mal එකකට ගියොත් එකට පැත් 4 කින් කාර් පාරක් 4 ක් වත් තියෙනවා වෙන වෙනම වෙන් වෙලා
    ------ Post added on Aug 28, 2026 at 11:55 PM


    එහෙම Option මෙහේ වැඩිය එන්නේ නැහැ බං වාහන වල
    එහෙම Options මෙහේ ගොඩක වෙලාවට එන්නේ KIA වාහන වල
    ------ Post added on Aug 28, 2026 at 11:59 PM


    මෙහේ එ Options එන්නේ නැහැ බං කාර් වල
    ------ Post added on Aug 29, 2026 at 12:01 AM


    එක හැම තැනම වැඩ නැහැ පොන්ස්👌
    ------ Post added on Aug 29, 2026 at 12:03 AM


    වාහනෙන් බහින කොට Google Map Pin කර කර ඉන්න බැහැ ඔක මතක් වෙන්නෙත් නැහැ මට

    දවසට 20 තිස් පාරක් Map Pin කරන්න බැ බං
    ප්‍රායොගික වැඩක් නෙවෙය් එක

    ------ Post added on Aug 29, 2026 at 12:09 AM
    ඉතිං ස්ලොට් නම්බර් නැද්ද ඕවයෙ.
     
    • Like
    Reactions: NRTG

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,657
    113
    colombo
    Car එක ලොකු කාර් Park වල පාර්ක් කරලා ගියාම අයෙත් ඇවිත් කාර් එක හොයා ගන්න එකට සැහෙන වෙලාවක් යනවා.
    දැනට Apple Air Tags තමා Solutionඑක විදියට ඔලුවට එන්නේ එත් එක හරියයිද කියන්න බැ මොකේ Air Tag එක ලග iPhone නැත්නම් Track වෙන්නේ නැහැ කියනවා දුර ඉදලා
    වෙනම SIM දාන GPSහයි කරන්න බැ මෙහේ SIM Connection එකක් හෙන ගනම්

    උබලා දන්න වෙන මොනවද තියෙන අඩු වියදම් ක්‍රම?
    පාවෙන බැලුමක් එල්ලපං නූලකින්. බැලුම බලාගෙන ගිහින් කාර් එක හොයාගනින්. උඹ යන්නේ වයිෆ් එක්ක ලොකු ෂොපිං මෝල් වලට නම් තව බැලුමක් අරං වයිෆ්ගෙ එල්ලපං එතකොට කාර් එකයි ගෑනී දෙකම හොයාගත්තැකි.
     
    • Haha
    Reactions: 2osama

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    Park at Raw G. Pick a number if it is a larger car park.

    You cannot say that you have forgotten the 'G Spot'.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    Parking slot penna i floor number and are ekai penna photo gagena yanna. 5A(Floor) -> 68(parking slot)
    හුගක් වෙලාවට කරන්නෙ, Photo එකක් ගහ ගන්න එක සහ, Shopping Mall එකට Enter උන තැන සහ floor කියන Combination එක මතක තියාගන්න එක. Apple Air Tag එකත් හොද Option එකක්.
    same here :yes:
    Google map එකේ වෙනම PIN කරන්න ඕන නැහැ ඔයි
    Current location icon එක click කරාම එන blue dot එක touch කරාම Save Parking කරන්න පුලුවන්, touch 3යි.
    එකම අවුල තියෙන්නෙ parking floors ගොඩක් තියන  තැනක වගේ floor එක මාක් වෙන්නෙ නැහැ. ඒකට slot එකේ photo එකක් ගන්න ඕන

    දවසට 20-30 පාරක් පාක් කරන්න උඹ ඩිලිවර් ජොබ් එකක්ද කරන්නෙ
    Map eka dagena navigate karagena giyoth, bassama parking location eka save wenwa ban auto. atleaset ehema option ekak thiyenwa, mama nam specially settings hadala nehe, eth mage nam auto save wenwa gihin nawattala 2 minutes walin wage. eth Loku parking ekaka map eken hoyana eka chchara practical madi wage, mokada GPS cordinates wala podi space difference ekak thiyena nisa and multiple floors thiobbth amaru wena nisa. :rolleyes::rolleyes: