Car Phone holder

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    air vent එකට හයි කරන එකක් තමා මම නම් දැන් ගොඩක් කල් යුස් කරන්නෙ
    කිසි අව්‍ය්ලක් නැ
    ෆොනෙ එක හරියට සෙට් කලොත් වැටෙන්නෙ නැ
    එකම අවුල එයා එන්නෙ නැ පොඩ්ඩක් එ වෙන්ට් එකෙන් බ්ලොක් වෙන නිසා