car >> power window help

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    වාහනයක manual window නම් එන්නේ ඒවා power windows :P වලට convert කර ගන්න පුලුවන් kit එකක් හම්බවුනා net එකේ රවුම් ගහන කොට.මාත් බැලුවේ මේන් එකක් ගෙන්ත් හයි කොරල දාන්න කියලා.මේක කලින් use කරපු කට්ටිය ඉන්නවද? දෙන්න බලන්න හොද උපදෙසක් අපේ වාහන වැඩ්ඩෝ ටික :yes::yes:

    m25ghlNPTsBw6Et3S8co8BA.jpg



    මේ තියෙන්නේ ebay link එක

    http://www.ebay.com/itm/UNIVERSAL-2...CONVERSION-KIT-ROLL-UP-SWITCHES-/361398675681

    මේ තියෙන්නේ වැඩේ කරන විදිය
    :D