වාහනයක manual window නම් එන්නේ ඒවා power windows
වලට convert කර ගන්න පුලුවන් kit එකක් හම්බවුනා net එකේ රවුම් ගහන කොට.මාත් බැලුවේ මේන් එකක් ගෙන්ත් හයි කොරල දාන්න කියලා.මේක කලින් use කරපු කට්ටිය ඉන්නවද? දෙන්න බලන්න හොද උපදෙසක් අපේ වාහන වැඩ්ඩෝ ටික 

මේ තියෙන්නේ ebay link එක
http://www.ebay.com/itm/UNIVERSAL-2...CONVERSION-KIT-ROLL-UP-SWITCHES-/361398675681
මේ තියෙන්නේ වැඩේ කරන විදිය