look ekanam thiyanawa thama. look eka witharak madine ithin
එහෙම සීන් එකක් තියෙනවා මචං. මොකද මාමා ගෙන්නුවා සිංගප්පූරුවෙන් අලුත් ම N16 එකක්. එකේ සෑහෙන්න ලෙඩ එනවා. AMW workshop එකට ගිහිල්ල බැලුවොත් ගණන් කළහැකි රෙපෙයාර් වලට ඇවිත් තියෙන N16 කාර් ගොඩ....
scylla1990 කියල තියෙනවා වගේ AutoLanka forum එකේත් පොඩ්ඩක් බලන්න. ඒකෙත් FB15 වලට recommendation දීල තියෙනවා N16 වලට වඩා.

ath ban oya ochchara leda denawa kiwwata pare giyoth kochchara N16 hambuwenawada ban...echcharatama leda denawa nam ochchara N16 market wei da?
,hadai fuel karnawa adui. FB 15 eka machan n16 ekata wada hugak comfortable,FB 15 eka baya nethuwa ganin.110 eke num loku wenasak ne 15 ekath eka gathama samahara wita market eka wedi ethi. Machan carina 212 ekakata yanna barida.oya dekatama wada comfortable,hadai fuel karnawa adui.
Machan Fuel 10-12 wage thamai karnne.212 carina aluth model eka 24 wage hitad eke dala thiba.old 212 eka 21 wage ganna puluwan.aluth 212 ekata yanna puluwanum hodai.carina eka second hand market ekath hodai
komada machan ganan uparima 25k wage thama puluwan..
fuel kochara wage karanawada carina eka