කොච්චර බලන් උනත් ගණන් අඩුවෙන පාටක් නැති හින්ද කාර් එකක් ගන්න බැලුවෙ.

දැනමුතු කම් තියන අය ඉන්නව නම් පොඩි උපදෙස් ටිකක් දෙනවද.

Nissan N 16
Nissan FB 15
N 16 හරි FB 15 එකක් හරි ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.
20-23 අතර ගාණකට ගන්න පුළුවන් වෙන හොද මොකුත් තියනවද?

BUMPඑකක්වත් දාල යන්න 