Car prices

goldcolombo

Junior member
  • May 10, 2012
    40
    3
    8
    Toyota 141 desal 2008 model brand new permit car ekak kiyak witara watinawada? Vahanay hodaida... second hand market eka tiyeida?
    Please help me.....
     
    Last edited:

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මචන් රත්තරන් ඇලියොන් 2007 එකක් ගැනීමෙදී සැලකිලිමත් විය යුතු අරුනු මොනවද ?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ලංකාවෙ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක බහින්න තව ප්‍රධාන හේතුවක් තමයි ඔය පර්මිට් කෙරුවාව. දැන් පර්මිට් විකුණන්න පුලුවන් (ධම්මික පෙරේරාගෙ බලපෑම නිසාලු). ෆිනෑන්ස් වල රේට්ස් වුනත් අඩුයි තරඟකාරිත්වය වැඩියි. දැන් අර ෆිනෑන්ස් කම්පැනිම හයිබ්‍රිඩ් කානිවල්, හයිබ්‍රිඩ් බොනැන්සා කියල අර දාන්නෙ. පර්මිට් තියෙන අය ලොකු ගණන් වලට කාර්සේල් කාරයොන්ට එහෙම පර්මිට් එක විකුණනව, පස්සෙ ඒවයින් අඩු ගානට හයිබ්‍රිඩ් ගේනව. ලංකාවෙ කාර් සේල් වල හෝ ගාල අළුත් හයිබ්‍රිඩ් කාර්. මිනිස්සු කොහොමත් අන්රෙජිස්ටඩ් ගන්න කැමතියි ගාන වැඩි වුනත්. ලක්ෂ 35 ක් දීල අවුරුදු 8ක් විතර පරණ ඇලියොන් ගන්නවට වඩා ඒ ගානට අවුරුද්දක් පරණ ඇක්ව එකක් නැත්නම් තව ලක්ෂ 8ක් දාල ප්‍රියස් එකක් අරන් අළුත් වාහනේක හිමිකරුවෙක් වෙන්න කව්ද අකමැති? ;);)
     
    Oct 13, 2013
    131
    1
    0
    Colombo
    සිරාවටම vehicle price අඩුවෙයිද තවත්... budget ඒකෙන් වැඩි වෙයිද, අඩු වෙයිද මචන්... එක එකා එක එක කතන්දර කියනවා...
     

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    සිරාවටම vehicle price අඩුවෙයිද තවත්... budget ඒකෙන් වැඩි වෙයිද, අඩු වෙයිද මචන්... එක එකා එක එක කතන්දර කියනවා...

    අඩුවේ කියල හිතනව......මාත් එකක් ගන්න ඉන්නෙ බජට් එකෙන් පස්සෙ...
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    ow katawath kianne behene mokakda wenne kiala.. adu unoth hodai kata hari kiala vahanayak ganna puluwan..
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    වැඩි වෙන්න trendඑක තමයිපේන්න තියෙන්නෙ... මාමි ගේ mathaට අනුව carපදින්න ඉන්න උඹ් මම අපි වගේ සුලුපිරිසකට වඩා අල,ලුනු,සීනි,පරිප්පු,කිරිපිටි අඩුවෙනකල් බලන් ඉන්න පිරිස වැඩී...
    carවලට taxකලා. අරවා අඩුකලා. බඩට බලන් ඉන්න උන් ටික දවසකට සතුටු කලා මාමි සදාකල් දිනුම් අපි පව්..
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    පරන ලදරං ගන්නෙ නැතුව අලුත් එකක් ගන්න. ඉස්සරහට අඩු වුනත් වැඩි උනත් ලොකු වෙනසක් නම් වෙන එකක් නෑ.
     

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    වැඩි වෙන්න trendඑක තමයිපේන්න තියෙන්නෙ... මාමි ගේ mathaට අනුව carපදින්න ඉන්න උඹ් මම අපි වගේ සුලුපිරිසකට වඩා අල,ලුනු,සීනි,පරිප්පු,කිරිපිටි අඩුවෙනකල් බලන් ඉන්න පිරිස වැඩී...
    carවලට taxකලා. අරවා අඩුකලා. බඩට බලන් ඉන්න උන් ටික දවසකට සතුටු කලා මාමි සදාකල් දිනුම් අපි පව්..

    :confused::confused::confused::confused::confused::confused::confused::confused: