bump
ජපන් ෆ්‍රීකුවන්සි ඇත්තේ. 80ද 90ද කොහෙද? ඉස්සරනම් ඔකේ අහු උනේ 88.8න් සිරස විතරයි. පොඩි ගැජට් කැල්ලක් ගහපුවහම හරි ඇන්ටෙනාවට.

ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල බලහන් ඇති.. ඉස්සරනම් තිබ්බා මගේ ලගත්, ඒත් දැන් හැමොම අලුත් සෙට් හයි කරන නිස ඔක අඩුයි හොයාගන්න. ඉලෙක්ට්‍රොනික් සබ්ජෙක්ට් එක දන්න උන් නම් දන්නවා. පොඩ්ඩක් අහලා බලහන් කඩවලින්.mokakda e kalla
mn ahala thibunata hariyatama danne nane![]()
ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල බලහන් ඇති.. ඉස්සරනම් තිබ්බා මගේ ලගත්, ඒත් දැන් හැමොම අලුත් සෙට් හයි කරන නිස ඔක අඩුයි හොයාගන්න. ඉලෙක්ට්‍රොනික් සබ්ජෙක්ට් එක දන්න උන් නම් දන්නවා. පොඩ්ඩක් අහලා බලහන් කඩවලින්.

Fm kit ekak gahala line in karoth goda daganna puluwan wei

bump
bump
Fm kit ekak gahala line in karoth goda daganna puluwan wei

Frequency Expander ekak aran daganna,oya car accessories shops wala thiyanawa natthan Ebay eken araganna
oya gana me thread eke wisthara thiyanawa balanna
http://www.evsrilanka.com/viewtopic.php?t=72
menna meka
https://www.ebay.com/itm/FM108-Japan-Car-Radio-FM-Band-Frequency-Expander-Converter-FM-88-108-Mhz-gtz-/140971349277
Uba hari. Eth meka maha wadayak. Radio eke frequency ekata newe tune wenne. Anika clear madi channels okkoma abuwemmeth na. Hodama de aluth radio ekak ganna eka

Frequency Expander ekak aran daganna,oya car accessories shops wala thiyanawa natthan Ebay eken araganna
oya gana me thread eke wisthara thiyanawa balanna
http://www.evsrilanka.com/viewtopic.php?t=72
menna meka
https://www.ebay.com/itm/FM108-Japa...der-Converter-FM-88-108-Mhz-gtz-/140971349277
Uba hari. Eth meka maha wadayak. Radio eke frequency ekata newe tune wenne. Anika clear madi channels okkoma abuwemmeth na. Hodama de aluth radio ekak ganna eka

![]()
Bluetooth Car FM Transmitter Wireless Radio Adapter

meka kiyak wenawada machan![]()
ebay eke 5$ wala idala thiyenawa ..eth umba ehe mehe yana gaman car stereo shop ekakin ahapan wade..