ලොයර්ස්ලා දන්නවා, ඇග්රීමන්ට් එක ලියන විදිය, වාහනේ දෙන්නේ කම්පනි එකකටනම් ටිකක් හොයලා බලපන්, තනි පුද්ගලයෙකුටනම් ඌ මොන වගේ පොරක්ද? ඇති හැකි අයෙක්ද? පාතාලයෙක්ද? ඔව්වා පොඩ්ඩක් හොයලා බලන්න. ඩොකෙක්, ඉන්ජිනේරුවෙක් වගේ චරිතයක් නම් ලොකු ගැටලුවක් නැ. කොම්පැනි එක්සකටිව් හො ඊට පහල එකෙක් නම් ටිකක් අවුල්, උන් වාහන කනවා