Car Rent

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
  1. මචන්, කාර් එකක් රෙන්ට් (long term) එකට දෙනකොට කොයි වගෙ agreement එකකටද දෙන්න ඔනි?
  2. මොනවද මන් client ගෙන් ගන්න ඔනි Documents
 
  • Like
Reactions: wali sira

wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    refundable deposit ekak one danna widiyata. permanent address eka pennana bill ekak one. driver's license copy and ID copy thamai ithin and contact no. :)
    :):):):):)
    මේ ටිකත් එක්ක agreement එකකුත් sign කරගනින් lawyer කෙනෙක් ලගට ගිහින්.
     
    • Like
    Reactions: Banned!
    1. මචන්, කාර් එකක් රෙන්ට් (long term) එකට දෙනකොට කොයි වගෙ agreement එකකටද දෙන්න ඔනි?
    2. මොනවද මන් client ගෙන් ගන්න ඔනි Documents
    පලවෙනියටම වාහනේට තියන ආසාව අත හැරගනින්, උබ නම් රෙන්ට් කරන එකා..
     
    • Like
    Reactions: Banned!
    :):):):):)
    මේ ටිකත් එක්ක agreement එකකුත් sign කරගනින් lawyer කෙනෙක් ලගට ගිහින්.
    ලොයර්ස්ලා දන්නවා, ඇග්‍රීමන්ට් එක ලියන විදිය, වාහනේ දෙන්නේ කම්පනි එකකටනම් ටිකක් හොයලා බලපන්, තනි පුද්ගලයෙකුටනම් ඌ මොන වගේ පොරක්ද? ඇති හැකි අයෙක්ද? පාතාලයෙක්ද? ඔව්වා පොඩ්ඩක් හොයලා බලන්න. ඩොකෙක්, ඉන්ජිනේරුවෙක් වගේ චරිතයක් නම් ලොකු ගැටලුවක් නැ. කොම්පැනි එක්සකටිව් හො ඊට පහල එකෙක් නම් ටිකක් අවුල්, උන් වාහන කනවා
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    refundable deposit ekak one danna widiyata. permanent address eka pennana bill ekak one. driver's license copy and ID copy thamai ithin and contact no. :)

    :):):):):)
    මේ ටිකත් එක්ක agreement එකකුත් sign කරගනින් lawyer කෙනෙක් ලගට ගිහින්.

    අපොයි;15880999 said:
    පලවෙනියටම වාහනේට තියන ආසාව අත හැරගනින්, උබ නම් රෙන්ට් කරන එකා..

    අපොයි;15881006 said:
    ලොයර්ස්ලා දන්නවා, ඇග්‍රීමන්ට් එක ලියන විදිය, වාහනේ දෙන්නේ කම්පනි එකකටනම් ටිකක් හොයලා බලපන්, තනි පුද්ගලයෙකුටනම් ඌ මොන වගේ පොරක්ද? ඇති හැකි අයෙක්ද? පාතාලයෙක්ද? ඔව්වා පොඩ්ඩක් හොයලා බලන්න. ඩොකෙක්, ඉන්ජිනේරුවෙක් වගේ චරිතයක් නම් ලොකු ගැටලුවක් නැ. කොම්පැනි එක්සකටිව් හො ඊට පහල එකෙක් නම් ටිකක් අවුල්, උන් වාහන කනවා

    තැන්කු මචන්ලා, manager කෙනෙකුට තමා දෙන්නෙ. a නිස අවුලක් නැතිවේයි කියල හිතෙනවා :)