Car Repairing Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    යාලුවනේ, මේ ටොයෝටා කාර් එකේ මෙන්න මේ ප්‍රශ්න ටික විසදා ගන්න උදවු කරන්න පුලුවන්ද?
    1. කාර් එකේ AC එක කැඩිලා. ඒක හදා ගන්න පුළුවන් හොද place එක මොකක්ද ? (ගාල්ල/ මාතර හෝ කොළඹ අවට තැනක්)

    2. පිටුපස දොරවල් වල අගුල් වල පිටත ඇල්ලු මෙන්න මේ විදියට කැඩිලා. මේවා ගන්න තියෙන්නේ කොහෙද ? හදා ගන්නේ කොහොමද ?


    pal4y.jpg


    3. සීට් වල කවරේ සමහර තැන්වල කැඩිලා, ස්පොන්ච් එකත් මතුවෙලා. මේකට මොකද කරන්නේ ?

    2lxi2oi.jpg


    මේවා ගැන දන්නා කවුරු හරි පිළිතුරු දෙන්න. ලොකු උදවුවක්. Bump එකකින් හරි සහයෝගයක් දෙන්න.

    පුළුවන් විදියට rep දෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: Anemanda1

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    3. සීට් වල කවරේ සමහර තැන්වල කැඩිලා, ස්පොන්ච් එකත් මතුවෙලා. මේකට මොකද කරන්නේ ?
    වාහන කුෂන් වැඩ කරන තැනකට අරගෙන යන්න. ඕව හදන්න පුලුවන්


    ඒ/සී ගැන කියන්න හරියටම බැහැ


    2. පිටුපස දොරවල් වල අගුල් වල පිටත ඇල්ලු මෙන්න මේ විදියට කැඩිලා. මේවා ගන්න තියෙන්නේ කොහෙද ? හදා ගන්නේ කොහොමද ?

    අගුල සම්පූර්නයෙන් දාන්න පුලුවන් පංචිකාවත්ත පැත්තේ බලන්න පරණ බඩු තියෙනවා

     
    • Like
    Reactions: Gamage2015

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Toyota Car Whats the Model?

    A/C can be repaired in most A/C repair shops what was the fault totally not working or no cool?

    Door Handles available in second hand market (panchikawatta/delkanda etc)

    Cushion covers can be repaired.
     
    • Like
    Reactions: Gamage2015

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    A/C weda walata Galle Richmond Hill eke Thilak kiyala kenekge Garage ekak thiyenawa. Ethanin thamai apith weda karaganne.
     
    • Like
    Reactions: Gamage2015