car reverse camera problem

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මචන්ලා මගේ කාර් එකේ රිවස් කැමරා එක දැන් ටික දවසක ඉදන් රැට පෙන්නේ නැ නිකන් ඉරි වගයක් වැටෙනවා:( දවල්ට අවුලක් නැ මොකද්ද කෙස් එක මචන්ලා

    මෙන්න මේ වගේ රැට පෙන්නේ
    images.jpg
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    569840.jpg


    මේ වගේ තව කටුස්සෙක් ඉන්නව නේද කිරියෙ?
    කව්ද ඔරිජිනල් කටුස්ස?:confused:
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    Dawaltath lights on karala reverse karala balanda

    දවල්ටත් ටිකක් තියෙනවා එත් පෙනීම හොදයි

    569840.jpg


    මේ වගේ තව කටුස්සෙක් ඉන්නව නේද කිරියෙ?
    කව්ද ඔරිජිනල් කටුස්ස?:confused:

    මම අනේ මම :D

    Ir case ekak, aluth xam ekak dapan. 1000k wage wenne

    අලුත් එකක් දාන්න වෙයි වගේ