Car speaker upgrade!

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මගෙ Kia Stonic එකේ Sound Quality ටිකක් මදි වගේ. දෙතුන් දෙනෙක්ම කිව්වෙ Kia වලට එන speakers එච්චරම හොඳ නෑ, upgrade කරල බලන්න කියල.

    Car එකේ speakers change කරපු අය කවුද ඉන්නෙ? වැඩේට හොඳ speaker brands & හොඳ places ටිකක් කියපල්ල. ගම්පහ පැත්තෙ තැනක් නම් වැඩිය හොඳයි.

    මට ලොකුවට Bass ඕනෙ නෑ. හොඳ quality output එකක් තමා ඕනේ. දැනට car එකේ තියෙන්නෙ original ආපු setup එක.
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මම ටික කාලෙකට කලින් ස්පිකර්ස් හතරම මාරු කලා blaupunkt දැම්මෙ. තාම අවුලක් නැතුව තියනව
     
    • Like
    Reactions: sami_boy

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,179
    1,890
    113
    C:\
    mama Sony XPLOD 3 way speakers damma pitipassata.. issarahata Pioneer 2k damma...e mage budget eka anuwa.. oyage ekata Infinity wage balanna thawath clarity wadi..
     
    • Like
    Reactions: sami_boy

    oshanherath

    Active member
  • Nov 10, 2014
    210
    91
    28
    Try to find some original Toyota speakers. Maximum quality and balance optimized for vehicles. Other than that I would recommend JBL harman and Steelmate Hanma. ( Pioneer and Kenwood is also good but it is hard to find original ones from cheap indian ones)
     
    • Like
    Reactions: hetsnd and sami_boy