Car Start Help

Nayanatha

Active member
  • Nov 13, 2017
    273
    24
    28
    මචන් suzuki alto මුලින්ම start කරද්දී clutch පාගලා යතුර කරකවලා නේද start කරන්නේ ? learners එකේ man කිව්වේ එහෙමයි අලුත් alto වල
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,566
    21,126
    113
    Panadura
    ගියර් එකේ තියෙනවා නම් විතරයි ක්ලච් එක පාගලා ස්ටාර්ට් කරන්නේ නැත්නම් නොර්මල් යතුර කරකවලා ස්‍ටාර්ට් කරහන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,409
    19,588
    113
    Colombo
    සාමාන්‍යෙන් ඔහොම කරන්න වෙන්නෙ ට්‍රැෆික් එකක් නතර උනොත් වගේ. ගියර් මාරු කර කර ඉන්නෙ නැතුව පටස් ගාල ක්ලච් එක පාගලා ස්ටාට් කරන්න පුලුවන්

    එහෙම නැත්නම් නියුට්‍රල් කරලා මොනවත් පාගන්නෙ නැතුව(පල්ලමක වගේ නම් බ්‍රේක් එක පාගගන්න පුලුවන්) ස්ටාට් කරන එක තමයි හරි විදිය
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අලුතෙන් එන suzuki alto එකේ clutch පාගලායි යතුර කරකලා ස්ටාර්ට් කරන්න තියෙන්නේ experience

    8.26 ඉදන් බලපන්