සාමාන්‍යෙන් ඔහොම කරන්න වෙන්නෙ ට්‍රැෆික් එකක් නතර උනොත් වගේ. ගියර් මාරු කර කර ඉන්නෙ නැතුව පටස් ගාල ක්ලච් එක පාගලා ස්ටාට් කරන්න පුලුවන්
එහෙම නැත්නම් නියුට්‍රල් කරලා මොනවත් පාගන්නෙ නැතුව(පල්ලමක වගේ නම් බ්‍රේක් එක පාගගන්න පුලුවන්) ස්ටාට් කරන එක තමයි හරි විදිය