Car wash එකක් පටන් ගන්න ආසයි

මොනාද අවශ්‍ය උපකරණ ?
අපවිත්‍ර වතුර recycle/clean කරලා ගන්න ඕනේ ද ?
නීති රීති මොනවා හරි තියනවද ?
අවසර ගන්න ඕනේද කොහෙන් හරි ??
අදායම මොනවගේ වෙයිද?
වැඩකරන අයට ගෙවන්න ඕනේ කොහොමද?
Location එක ගැනත් බලන්න ඕනේ මොනවද ?
side business එකක් විදියට කරොත් පාඩුවක් වෙයි ද යටකරන ගානත් එක්ක