කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මට මේ පහල තියෙනවා වගේ බෆර් එකක් ඩිසන් කරන්න ඔනෙ..
    අදුරන වැඩ කාරයො ඉන්නවද?
    අඩුවට වෙන්නත් ඔනේ
    ings-1-450x298.jpg



    nengun-2828-02-carmakete-vertex_lang_body_kit_-_s15_silvia.png



    modp_0808_06+2006_mitsubishi_lancer_evolution_ix+front_bumper.jpg



    1266005356_73960273_3-APR-Fiber-Glass-S2000-Front-Bumper-With-Lip-Honda-S2000-Ap1-Ap2-2000-2009-Car-Parts-1266005356.jpg



    astra_g_front_bumper.jpg


    ලොකු උදව්වක්..
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    කාඩ රජා;9702443 said:


    :O
    na ban
    mata 30ta karannam kiwwa aluth pare porak
    mage car eka happuna eeye
    ake buffer eka ganna deyak na
    thibuneth modifi karapu ekak
    a wage ekak hadawanna one



    Godakma damage neththam okama fiber keranawa un . eka lesi aluthi hadonawata wada
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොයි වර්ගයේ වාහනයකට ද ? මේ විදියට මොඩිෆිකෙෂන් එකක් කරන්න
    යන්නේ ?

    කරාට කමක් නෑ කොල්ලෝ..
    කලාට පස්සේ අපිත් එක්ක වාහනයේ පින්තුරය එකතු කර ගන්න..

     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    කොයි වර්ගයේ වාහනයකට ද ? මේ විදියට මොඩිෆිකෙෂන් එකක් කරන්න
    යන්නේ ?

    කරාට කමක් නෑ කොල්ලෝ..
    කලාට පස්සේ අපිත් එක්ක වාහනයේ පින්තුරය එකතු කර ගන්න..


    :D
    aniwah
    karanna kalinma dennam video eka
    eka nisa thama karanna une mehema
    :(