මම තාම වාහන එලවිල්ලට අලුත්. කාලයක් තිස්සේ මට ප්‍රශ්න වගයක් තියනවා තාම හරියට click වෙන්නේ නැති
1 - ඇයි වාහනයක් වල ගොඩැලි උඩින් යන කොට clutch පැඩල් එක බාගයක් පාගන්න කියන්නේ.?
2 - අපිට වේගය වැඩි කරගන්න ඕන උනාම accelerator එක පාගනවද නැත්නම් අඩු gear එකකට මාරු කරනවද ( overtake කරද්දී වගේ )
දන්නා කට්ටිය මට මේවා පැහැදිලි කර දෙන්න