මචංලා හැමදාම වගේ උදව්වක් ඕනි. ලක්ෂ 30 අඩුවෙන් තියන කෙල්ලෙක්ට හොඳ කාර් එක මොකද්ද??? Help Me








Picanto 2017
Perdua AXIA 2016 - 2017
Daihatsu Mira - 2016 - 2017
Toyota Wigo - 2017
Suzuki Celerio - 2017 Indian
Honda N-wagon 2016
Nissan Days Highway starter 2016
Wagon R FX/FS???
Suzuki Hustler - 2017/2018
Suzuki Spacia - 2016/2017
Mitsubishi N-wagon
අම්මටහුඩු. එච්චර ගනන්ද කෙල්ල
හරියටම කියපන් ලක්ශ තිහට කීයක් අඩුයිද කෙල්ලට





මචංලා හැමදාම වගේ උදව්වක් ඕනි. ලක්ෂ 30 අඩුවෙන් තියන කෙල්ලෙක්ට හොඳ කාර් එක මොකද්ද??? Help Me![]()