Caravan fans / owners come here - Nice video

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    මේ ලෝකෙ මොනතරම් වාහන තිබ්බත් කැරවෑන් / හොමී කියන්නෙ මගෙ ආසම වාහනයක්. කොච්චර උනක් තියෙනවද කිව්වොත් හදාගෙන ඉන්නෙත් 1993 කැරවෑන් එකක්.

    මේ වීඩියෝ එක මම මීට අව් රුදු ගානකට කලින් හම්බවෙලා මම ෆේවරිට් කරල තිබිලා අද ආයෙ මතක් වෙලා තමා බැලුවේ.

    ඔන්න ඔයාලත් ආසයි නම් මේක බලන්නකො.



    මම මීට කලින් දාපු ත්‍රෙඩ් මෙන්න.


    Refurbishing Starter Motor, Diesel Pump and Oil Pressure Sensor Wiring Harness
    http://www.elakiri.com/forum/showthread.php?p=18322821


    Nissan Homy cabin + front doors wiring update by me
    http://www.elakiri.com/forum/showthread.php?t=1490021


    Nissan Homy display assy wiring
    http://www.elakiri.com/forum/showthread.php?t=1572412


    edit: Taken from posts

    1982 Nissan Caravan Turbo
    Commercial


    1988 Nissan Caravan
    Commercial (ape eke kale)


    1996 Nissan Caravan Commercial

     
    Last edited:
    • Like
    Reactions: KingCM and King GBN

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    Onna first rep magen.. Asama model ekak thama itin...
    Jaya wewaaa....!!! :yes::yes:

    :):)
    9.gif
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න මමත් ආවො ටිකක් ස්තාවර උනාම මමත් එකක් හදාගන්නවා ගෙදර ට්‍රිප් යන්න
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    ඹන්න මමත් ආවො ටිකක් ස්තාවර උනාම මමත් එකක් හදාගන්නවා ගෙදර ට්‍රිප් යන්න

    ela machan.. duwanna puluwan bandayk thama meka.. engine ekath supriri.. 300000 - 400000Km sure.. mata nam pena widihata..

    ape staff service ekema tiyenawa Caravan 6k.. :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අර තියෙන පොටො ‍ටික දාපන් ටික ටික වෙලාව තියෙන වෙලාවට අපිට බලන්න :)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    අර තියෙන පොටො ‍ටික දාපන් ටික ටික වෙලාව තියෙන වෙලාවට අපිට බලන්න :)

    dannam ko..welawaka.. api van eka gatte 2005 wage.. 2005 idan 2010 wenakan wage mage laga melo deyak na.. a kale mama iskole yanawa class yanawa owa dannethe na.. 2010 idan wage gatta ewa karapu ewa tibba.. HDD eke.. eth eka parak okkoma lost una HDD eka fail wela..

    Mama HDD eka mokaddo tool ekakin partition arrange kara kara innakota current kepuwa.. siyalu de iwarai..

    DVD wala tibba ewa tama tiyenne.. aye phone eke tibba.. balamu welawaka :)