carcrash මාරකරියඅනතුරැ
මේකනං මේ කතාවේ වීඩියෝව නෙමෙයි.. මේක දැම්මේ රිය අනතුරැ ගැන කියන්න ;
මාරක රිය අනතුරැ නිසා අද වන විට බොහෝ පිරිස් මිය යනවා නේද.. ඉතිං පාරට බැස්සොත් අපිට බයයි කෙහොන් යට කරන් යාවිද කියල.. ඒක නිසා ගොඩාක් පරිස්සමින් තමයි පාරේ යන්න ඕනේ... අපි හරියට ගියත් අනෙක් අය කරන සුලු වැරද්දකින් ජීවිත කීයක් වන්දි ගෙවන්න වෙනවද.... ඉතිං හැමෝම සුක්කානම අතට ගන්න රියදුරැ මහත්වරැන් හා පදිකයන් බොහෝම පරිස්සමින් තමයි පාරේ යන්න ඕනේ.. ඒ වගේම තමයි අධික වේගය ගැනත් මතක ඈතුව රිය පදවන්න...
මේ මූට මොකක් වෙලාද කියල අපේ කස්ටිය බලනව ඈති නේද.. නෑ මේ මට හමුබුණු පොටෝ ටිකක් පෙන්නන්නයි යන්නේ.. අධික වේගය නිසා වංගුවකදී අඩි 200 පහළට පෙරලීගිය අධි සුපෝකභෝගී වාහන 2ක් ගැනයි.. මේ වංගුවෙන් වේගයෙන් පැමිණි එක් රථයක් නිසා ඉදිරියෙන් පැමිණි අනෙක් වාහනය සමග ගැටී අසල ඈති අඩි 200ක් පපාතයට පෙරළී ගිය ආකාරයයි.
මේ සිද්ධිය කැලිපෝනියවේදී සිදු වූවක් .... මේ අවස්ථාවේ මෝටර් රථයේ ගමන් ගත්තේ 68 වියැති ඩේවිඩ් නම් පුද්ගලයෙක් ලු .. ඔහු තිදරැ පියෙක් ...
මේ අනතුරින් ඔහු තුවාල ලබා ඈති බව සදහන්
මේ තියෙන්නේ වැටුණූ තැන
පොලීසියෙනුත් ඈවිත් ඉන්නේ
ඔය තියෙන්නේ වැටුනු හෙල
මෙයා තමයි ඩොක්ටර් ගීටි සටර් කියන්නේ .. මෙයා තමයි ඒ අවස්ථාවේදී ඩේවිඩ් ට ඉක්මන් පතිකාර ලබා දී ඔහුගේ ජීවිතය බේරා ගත්තේ
ඔය තියෙන්නේ අන්තිමට තැලිලි පොඩිවෙලා ගිහිං වාහනේ... පේනවනේ අනතුරේ බරපතලකම..
ඉතිං වාහන එළවන අපේ රියදුරැ මහත්වරැ එහෙම ඉන්නවනං තමන් ගේ රථයේ වේගය වැඩි කරනකොට මේ ගැනත් පොඩ්ඩක් සිතන්න
...