carcrash මාරකරියඅනතුරැ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    carcrash මාරකරියඅනතුරැ

    මාරක රිය අනතුරැ නිසා අද වන විට බොහෝ පිරිස් මිය යනවා නේද.. ඉතිං පාරට බැස්සොත් අපිට බයයි කෙහොන් යට කරන් යාවිද කියල.. ඒක නිසා ගොඩාක් පරිස්සමින් තමයි පාරේ යන්න ඕ​නේ... අපි හරියට ගියත් අනෙක් අය කරන සුලු වැරද්දකින් ජීවිත කීයක් වන්දි ගෙවන්න වෙනවද.... ඉතිං හැමෝම සුක්කානම අතට ගන්න රියදුරැ මහත්වරැන් හා පදිකයන් බොහෝම පරිස්සමින් තමයි පාරේ යන්න ඕනේ.. ඒ වගේම තමයි අධික වේගය ගැනත් මතක ඈතුව රිය පදවන්න...

    ​මේ මූට මොකක් වෙලාද කියල අපේ කස්ටිය බලනව ඈති නේද.. ​නෑ මේ මට හමුබුණු පොටෝ ටිකක් පෙන්නන්නයි යන්නේ.. අධික වේගය නිසා වංගුවකදී අඩි 200 පහළට පෙරලීගිය අධි සුපෝකභෝගී වාහන 2ක් ගැනයි.. මේ වංගුවෙන් වේගයෙන් පැමිණි එක් රථයක් නිසා ඉදිරියෙන් පැමිණි අනෙක් වාහනය සමග ගැටී අසල ඈති අඩි 200ක් පපාතයට පෙරළී ගිය ආකාරයයි.
    මේ සිද්ධිය කැලිපෝනියවේදී සිදු වූවක් .... මේ අවස්ථාවේ මෝටර් රථයේ ගමන් ගත්තේ 68 වියැති ඩේවිඩ් නම් පුද්ගලයෙක් ලු .. ඔහු තිදරැ පියෙක් ...
    මේ අනතුරින් ඔහු තුවාල ලබා ඈති බව සදහන්

    e9691561fb634115fa0e6a706700f948.jpg



    da99fa42fc724615fa0e6a7067002d98.jpg



    d9bf8ae2fb634115fa0e6a70670066c7.jpg


    මේ තියෙන්නේ වැටුණූ තැන
    b6886794fb634115fa0e6a706700b45e.jpg




    පොලීසියෙනුත් ඈවිත් ඉන්නේ
    d95b0ba5fb634115fa0e6a7067002381.jpg



    ඔය තියෙන්නේ වැටුනු හෙල

    ec9bbc8ffb634115fa0e6a7067007b3e.jpg


    මෙයා තමයි ඩොක්ටර් ගීටි සටර් කියන්නේ .. මෙයා තමයි ඒ අවස්ථාවේදී ඩේවිඩ් ට ඉක්මන් පතිකාර ලබා දී ඔහුගේ ජීවිතය බේරා ගත්තේ

    85a63a14fc284515fa0e6a706700e9a3.jpg



    ඔය තියෙන්නේ අන්තිමට තැලිලි පොඩිවෙලා ගිහිං වා​හනේ... පේනවනේ අනතුරේ බරපතලකම..

    0ac0ad0afc724615fa0e6a70670073b6.jpg




    ඉතිං වාහන එළවන අපේ රියදුරැ මහත්වරැ එහෙම ඉන්නවනං තමන් ගේ රථයේ වේගය වැඩි කරනකොට මේ ගැනත් පොඩ්ඩක් සිතන්න
    ...
    e9691561fb634115fa0e6a706700f948.jpg



    මේකනං මේ කතාවේ වීඩියෝව නෙමෙයි.. මේක දැම්මේ රිය අනතුරැ ගැන කියන්න ;

     
    • Like
    Reactions: nadimal

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    athi yanthan mu beruna
    ape ewunuth dan hitu kiyala drive karanwane carpet parawal thiyena nisa
    unuth parissamin giyoth hodai
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එළකිරි යාලුවොන්ට ආදරේ නිසා කියන්නේ ....

    අනේ හෙමින් පලයව් මගේ දෙයියෝ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එළකිරි යාලුවොන්ට ආදරේ නිසා කියන්නේ ....

    අනේ හෙමින් පලයව් මගේ දෙයියෝ
     

    yasasrd

    Member
    Mar 9, 2007
    5,962
    20
    0
    In elakiri
    mage hodama yaluwek..ape school eke HP wahanekata yatawela nathi unaa hariyatama meeta sathiyakata issella..paw appa..hoda ekaa.. :(
    anyways thanks for the post machan
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Ochchara deyak welath pora berila, habai hamotama ehema wasanawak na, prewesama thama okkotama wada hoda......
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    Ochchara deyak welath pora berila, habai hamotama ehema wasanawak na, prewesama thama okkotama wada hoda......


    මචන් උබ වෑදගත් කතාවක් කිව්වේ.ඒ තරම් වලකට වෑටිලත් පොර බේරුනේ වාසනාවට නෙමෙයි.පොර Seat Belt දාගෙන හිටිය නිසා.මේ රටේ 99.9% මිනිස්සු Seat Belt පාවිච්චි කරනවා.ඒ නිසා ඕනම අනතුරකදි බේරෙන්න තියන අවස්තාව 80% විතර වෙනවා.
    මම ලන්කාවේ දෑකලා තියනවා වෑඩිපුරම මිනිස්සු Seat Belt පාවිච්චි කරන්නේ නෑ.මොකද තමන්ගේ ඈදුම් පොඩි වෙන නිසා.ටිකක් හිතන්න තමන්ගේ ඈදුම් පොඩි උනත් මොකද අනතුරකදි ඔලුව කුඩු නොවි බේරෙනවනම්.





     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK



    මචන් උබ වෑදගත් කතාවක් කිව්වේ.ඒ තරම් වලකට වෑටිලත් පොර බේරුනේ වාසනාවට නෙමෙයි.පොර Seat Belt දාගෙන හිටිය නිසා.මේ රටේ 99.9% මිනිස්සු Seat Belt පාවිච්චි කරනවා.ඒ නිසා ඕනම අනතුරකදි බේරෙන්න තියන අවස්තාව 80% විතර වෙනවා.
    මම ලන්කාවේ දෑකලා තියනවා වෑඩිපුරම මිනිස්සු Seat Belt පාවිච්චි කරන්නේ නෑ.මොකද තමන්ගේ ඈදුම් පොඩි වෙන නිසා.ටිකක් හිතන්න තමන්ගේ ඈදුම් පොඩි උනත් මොකද අනතුරකදි ඔලුව කුඩු නොවි බේරෙනවනම්

    :yes::yes::yes: