Card එකෙන් Online Payment කොලොත් ??

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මගේ Debit Card එක EXP වෙන්න ලග නිසා, අළුත් Debit Card එකක් ගිහින් ගත්තා Bank එකෙන්

    මට අත්සන් කරන්න මේ ෆේස්බුක් පොස්ට් එකේ තියෙන කොලය දුන්නා. Online Payment කොලොත් කෙස් එකක් දායිද Bank එකෙන් ?

    298568232_1769108110125502_5344145090027118006_n.jpg
     
    darklord69

    Junior member
  • Aug 23, 2022
    18
    28
    13
    මගේ Debit Card එක EXP වෙන්න ලග නිසා, අළුත් Debit Card එකක් ගිහින් ගත්තා Bank එකෙන්

    මට අත්සන් කරන්න මේ ෆේස්බුක් පොස්ට් එකේ තියෙන කොලය දුන්නා. Online Payment කොලොත් කෙස් එකක් දායිද Bank එකෙන් ?

    298568232_1769108110125502_5344145090027118006_n.jpg

    Commercial Bank එකේ දැන් කොහොමත් සෑහෙන්න කැටයම් වැඩී. අවුරුදු ගනන් ලොකු amounts වල accounts තියන් ඉන්න අයට පවා කැත වැඩ කරන්නේ දැන්. මමනම් ඔය කෙහෙල්මලෙන් account ටික අයින් කරලා වෙන බැංකුවකට මාරු උනා :yes: :yes:
     
    • Like
    Reactions: $onny

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    හැම බැංකුවෙම එහෙමද? වෙලාවට තව අවුරුදු දෙකක්ද තුනක්ද කාඩ් එක තියෙනව. 😌
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,241
    4,035
    113
    Yako business ekek Namin account ekek open karanna BR ekek one neda?
    BR eka register karanna business ekek Patan ganna ona neda?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Commercial Bank එකේ දැන් කොහොමත් සෑහෙන්න කැටයම් වැඩී. අවුරුදු ගනන් ලොකු amounts වල accounts තියන් ඉන්න අයට පවා කැත වැඩ කරන්නේ දැන්. මමනම් ඔය කෙහෙල්මලෙන් account ටික අයින් කරලා වෙන බැංකුවකට මාරු උනා :yes: :yes:
    ඔව් බන් මට එපා උණා උන්ව, Com Bank එකට මම ගිය වෙලාවේ USD Payment කරන්න දැන් බැරිද ඇහුවා කියලා ඔය කොලය දැකලා උන් පිටරටට ඩොලර් යනවා ලංකාවේ ඩොලර් අඩුයි කියලා සැහෙන්න කියෙව්වා මට කතා කරන්නවත් නොදී එයාලා කියවගෙන ගියේ ඒ කතා කරලා විලාසය නිසා එපා උණා උන්ව එක සැරේ. රජයේ බැංකු තව හොදයි කියලා හිතුණා මට ඒ වෙලාවේ

    Yako business ekek Namin account ekek open karanna BR ekek one neda?
    ඔව් , මේක Personal Account එකක් මගේ
    BR eka register karanna business ekek Patan ganna ona neda?
    Pvt Ltd නම් එහෙම ඕනේ නැහැ උන් බලන්න එන්නේ නැහැ හැබැයි බිස්නස් E-mail Address එක දෙන්න බිස්නස් එකේ නමින් Domain එක අරගෙන තියෙන්න ඕනේ
    ------ Post added on Jan 2, 2023 at 12:20 PM
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    මගේ Debit Card එක EXP වෙන්න ලග නිසා, අළුත් Debit Card එකක් ගිහින් ගත්තා Bank එකෙන්

    මට අත්සන් කරන්න මේ ෆේස්බුක් පොස්ට් එකේ තියෙන කොලය දුන්නා. Online Payment කොලොත් කෙස් එකක් දායිද Bank එකෙන් ?

    298568232_1769108110125502_5344145090027118006_n.jpg

    Me confirm karanna kiyanne online business walata use karanne naha kiyala.

    Business eke Domain ganna, servers ganna use karata awlak naha.

    Online Business eke clients lawa direct involve Wena transactions card eken nokara IPG ekak haraha karanna set karagaththa nam hari.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Me confirm karanna kiyanne online business walata use karanne naha kiyala.

    Business eke Domain ganna, servers ganna use karata awlak naha.

    Online Business eke clients lawa direct involve Wena transactions card eken nokara IPG ekak haraha karanna set karagaththa nam hari.
    hmm
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මාත් කලින් එකවුන්ට් තිබ්බෙ කමර්ශල් බැංකුවෙ මට එපා වෙලා සැලරි එහෙම ඒකට යන එක නතර කරලා සෙලාන් එකේ එකවුන්ට් යූස් කරන්න ගත්තා.
    මම සාමාන්‍යෙන් ක්‍රෙඩිට් කාඩ් යූස් කරන්නෙ නැහැ හැබැයි සෙලාන් එකේ එකෙක් කරදර කරනවා මට උන්ගෙ premire කාඩ් එකක් දෙන්නං ගන්න කියලා, මම කිවුවා මට ඉඳලා හිටලා මාසෙට ඩොලර් 1000ක් පේ කරන්න පුලුවන්ද කාඩ් එක ගත්තොතින් කියලා. ඌ කිවුවා එහෙම කරලා දෙන්න පුලුවන් කියලා, ඒ ගාන පේ කරන මාසෙ ඌට කතා කරලා කියන්න ඌ approval එකක් අරන් දෙන්නං කිවුවා. දැං ඒක ගන්න කියලා බැලුවෙ.
     
    • Haha
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,892
    113
    126
    Hogwarts
    මාත් කලින් එකවුන්ට් තිබ්බෙ කමර්ශල් බැංකුවෙ මට එපා වෙලා සැලරි එහෙම ඒකට යන එක නතර කරලා සෙලාන් එකේ එකවුන්ට් යූස් කරන්න ගත්තා.
    මම සාමාන්‍යෙන් ක්‍රෙඩිට් කාඩ් යූස් කරන්නෙ නැහැ හැබැයි සෙලාන් එකේ එකෙක් කරදර කරනවා මට උන්ගෙ premire කාඩ් එකක් දෙන්නං ගන්න කියලා, මම කිවුවා මට ඉඳලා හිටලා මාසෙට ඩොලර් 1000ක් පේ කරන්න පුලුවන්ද කාඩ් එක ගත්තොතින් කියලා. ඌ කිවුවා එහෙම කරලා දෙන්න පුලුවන් කියලා, ඒ ගාන පේ කරන මාසෙ ඌට කතා කරලා කියන්න ඌ approval එකක් අරන් දෙන්නං කිවුවා. දැං ඒක ගන්න කියලා බැලුවෙ.
    Un kiyanakota ehemai
    Karanakota mehemai
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මාත් කලින් එකවුන්ට් තිබ්බෙ කමර්ශල් බැංකුවෙ මට එපා වෙලා සැලරි එහෙම ඒකට යන එක නතර කරලා සෙලාන් එකේ එකවුන්ට් යූස් කරන්න ගත්තා.
    මම සාමාන්‍යෙන් ක්‍රෙඩිට් කාඩ් යූස් කරන්නෙ නැහැ හැබැයි සෙලාන් එකේ එකෙක් කරදර කරනවා මට උන්ගෙ premire කාඩ් එකක් දෙන්නං ගන්න කියලා, මම කිවුවා මට ඉඳලා හිටලා මාසෙට ඩොලර් 1000ක් පේ කරන්න පුලුවන්ද කාඩ් එක ගත්තොතින් කියලා. ඌ කිවුවා එහෙම කරලා දෙන්න පුලුවන් කියලා, ඒ ගාන පේ කරන මාසෙ ඌට කතා කරලා කියන්න ඌ approval එකක් අරන් දෙන්නං කිවුවා. දැං ඒක ගන්න කියලා බැලුවෙ.
    u central bank ekatath udin gihinda ube pay eka karanne bm..........
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,441

    labbak dei :lol: anual fee gewan sathutin indapan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    u central bank ekatath udin gihinda ube pay eka karanne bm..........

    labbak dei :lol: anual fee gewan sathutin indapan

    වෙන බැංකුත් එහෙම approval අරං පේමන්ට් කරන්න දෙනවා බං
    මම frimi එකෙන් මාසෙට තියන 50000LKR වලට සමාන ෆොරින් කරන්සි ලිමිට් එක වගේ දෙගුනයක් විතර වෙන පේමන්ට් එකක් මම ගිය මාසෙත් කරා, උන්ට විස්තර ටික කියලා රික්වෙස්ට් කරන්න ඕන උන් ඉතින් බලලා approve කරොත් පුලුවන්, මගේ එහෙම approva කරා, උන් අපෙන් ගානයි ගෙවන සර්විස් එකයි අහල approve කරනවා එතකොට පැය 24ක් ඇතුලත ඒ ගාන පේ කරන්න පුලුවන්

    අනික පලවෙනි අවුරුද්ද කොහොමත් ඇනුවල් ෆී එකක් නැහැ, උන් ඉතින් දුන්නෙ නැත්තං මට පාඩුවක් නැහැනේ මට සතයක් වත් වියදම් වෙන්නෙ නැහැ කාඩ් එක ගත්තත්
     
    • Like
    Reactions: u.saradiyel

    ok එහෙම දෙනව නං හොඳයි
    පලවෙනි අවුරුද්ද ෆ්‍රී කියන එක නං ටොපියක් වෙන්න පුලුවං. අවුරුද්ද පටන් ගන්නෙ කවද ද, ඉවර වෙන්නෙ කවද ද අහල බලපං.
    උඹ හිතුවට උඹ කාඩ් එක ගත්ත දවසෙ ඉඳල අවුරුද්ද කියල, උංගෙ බෑංක් වයිනෑන්ශල් ඉයර් එකට බලන සීන් එකක් තියෙන්නෙ.
    මම එකපාරක් ලනුව කෑව