දැන් බලන්නපෙන්නන්නෙ නෑ පෝස්ට් එක
මගේ Debit Card එක EXP වෙන්න ලග නිසා, අළුත් Debit Card එකක් ගිහින් ගත්තා Bank එකෙන්
මට අත්සන් කරන්න මේ ෆේස්බුක් පොස්ට් එකේ තියෙන කොලය දුන්නා. Online Payment කොලොත් කෙස් එකක් දායිද Bank එකෙන් ?
![]()

ඔව් බන් මට එපා උණා උන්ව, Com Bank එකට මම ගිය වෙලාවේ USD Payment කරන්න දැන් බැරිද ඇහුවා කියලා ඔය කොලය දැකලා උන් පිටරටට ඩොලර් යනවා ලංකාවේ ඩොලර් අඩුයි කියලා සැහෙන්න කියෙව්වා මට කතා කරන්නවත් නොදී එයාලා කියවගෙන ගියේ ඒ කතා කරලා විලාසය නිසා එපා උණා උන්ව එක සැරේ. රජයේ බැංකු තව හොදයි කියලා හිතුණා මට ඒ වෙලාවේCommercial Bank එකේ දැන් කොහොමත් සෑහෙන්න කැටයම් වැඩී. අවුරුදු ගනන් ලොකු amounts වල accounts තියන් ඉන්න අයට පවා කැත වැඩ කරන්නේ දැන්. මමනම් ඔය කෙහෙල්මලෙන් account ටික අයින් කරලා වෙන බැංකුවකට මාරු උනා![]()
![]()
ඔව් , මේක Personal Account එකක් මගේYako business ekek Namin account ekek open karanna BR ekek one neda?
Pvt Ltd නම් එහෙම ඕනේ නැහැ උන් බලන්න එන්නේ නැහැ හැබැයි බිස්නස් E-mail Address එක දෙන්න බිස්නස් එකේ නමින් Domain එක අරගෙන තියෙන්න ඕනේBR eka register karanna business ekek Patan ganna ona neda?
මගේ Debit Card එක EXP වෙන්න ලග නිසා, අළුත් Debit Card එකක් ගිහින් ගත්තා Bank එකෙන්
මට අත්සන් කරන්න මේ ෆේස්බුක් පොස්ට් එකේ තියෙන කොලය දුන්නා. Online Payment කොලොත් කෙස් එකක් දායිද Bank එකෙන් ?
![]()
hmmMe confirm karanna kiyanne online business walata use karanne naha kiyala.
Business eke Domain ganna, servers ganna use karata awlak naha.
Online Business eke clients lawa direct involve Wena transactions card eken nokara IPG ekak haraha karanna set karagaththa nam hari.
Un kiyanakota ehemaiමාත් කලින් එකවුන්ට් තිබ්බෙ කමර්ශල් බැංකුවෙ මට එපා වෙලා සැලරි එහෙම ඒකට යන එක නතර කරලා සෙලාන් එකේ එකවුන්ට් යූස් කරන්න ගත්තා.
මම සාමාන්‍යෙන් ක්‍රෙඩිට් කාඩ් යූස් කරන්නෙ නැහැ හැබැයි සෙලාන් එකේ එකෙක් කරදර කරනවා මට උන්ගෙ premire කාඩ් එකක් දෙන්නං ගන්න කියලා, මම කිවුවා මට ඉඳලා හිටලා මාසෙට ඩොලර් 1000ක් පේ කරන්න පුලුවන්ද කාඩ් එක ගත්තොතින් කියලා. ඌ කිවුවා එහෙම කරලා දෙන්න පුලුවන් කියලා, ඒ ගාන පේ කරන මාසෙ ඌට කතා කරලා කියන්න ඌ approval එකක් අරන් දෙන්නං කිවුවා. දැං ඒක ගන්න කියලා බැලුවෙ.
u central bank ekatath udin gihinda ube pay eka karanne bm..........මාත් කලින් එකවුන්ට් තිබ්බෙ කමර්ශල් බැංකුවෙ මට එපා වෙලා සැලරි එහෙම ඒකට යන එක නතර කරලා සෙලාන් එකේ එකවුන්ට් යූස් කරන්න ගත්තා.
මම සාමාන්‍යෙන් ක්‍රෙඩිට් කාඩ් යූස් කරන්නෙ නැහැ හැබැයි සෙලාන් එකේ එකෙක් කරදර කරනවා මට උන්ගෙ premire කාඩ් එකක් දෙන්නං ගන්න කියලා, මම කිවුවා මට ඉඳලා හිටලා මාසෙට ඩොලර් 1000ක් පේ කරන්න පුලුවන්ද කාඩ් එක ගත්තොතින් කියලා. ඌ කිවුවා එහෙම කරලා දෙන්න පුලුවන් කියලා, ඒ ගාන පේ කරන මාසෙ ඌට කතා කරලා කියන්න ඌ approval එකක් අරන් දෙන්නං කිවුවා. දැං ඒක ගන්න කියලා බැලුවෙ.
labbak deiමාත් කලින් එකවුන්ට් තිබ්බෙ කමර්ශල් බැංකුවෙ මට එපා වෙලා සැලරි එහෙම ඒකට යන එක නතර කරලා සෙලාන් එකේ එකවුන්ට් යූස් කරන්න ගත්තා.
මම සාමාන්‍යෙන් ක්‍රෙඩිට් කාඩ් යූස් කරන්නෙ නැහැ හැබැයි සෙලාන් එකේ එකෙක් කරදර කරනවා මට උන්ගෙ premire කාඩ් එකක් දෙන්නං ගන්න කියලා, මම කිවුවා මට ඉඳලා හිටලා මාසෙට ඩොලර් 1000ක් පේ කරන්න පුලුවන්ද කාඩ් එක ගත්තොතින් කියලා. ඌ කිවුවා එහෙම කරලා දෙන්න පුලුවන් කියලා, ඒ ගාන පේ කරන මාසෙ ඌට කතා කරලා කියන්න ඌ approval එකක් අරන් දෙන්නං කිවුවා. දැං ඒක ගන්න කියලා බැලුවෙ.
anual fee gewan sathutin indapanu central bank ekatath udin gihinda ube pay eka karanne bm..........
labbak deianual fee gewan sathutin indapan
වෙන බැංකුත් එහෙම approval අරං පේමන්ට් කරන්න දෙනවා බං
මම frimi එකෙන් මාසෙට තියන 50000LKR වලට සමාන ෆොරින් කරන්සි ලිමිට් එක වගේ දෙගුනයක් විතර වෙන පේමන්ට් එකක් මම ගිය මාසෙත් කරා, උන්ට විස්තර ටික කියලා රික්වෙස්ට් කරන්න ඕන උන් ඉතින් බලලා approve කරොත් පුලුවන්, මගේ එහෙම approva කරා, උන් අපෙන් ගානයි ගෙවන සර්විස් එකයි අහල approve කරනවා එතකොට පැය 24ක් ඇතුලත ඒ ගාන පේ කරන්න පුලුවන්
අනික පලවෙනි අවුරුද්ද කොහොමත් ඇනුවල් ෆී එකක් නැහැ, උන් ඉතින් දුන්නෙ නැත්තං මට පාඩුවක් නැහැනේ මට සතයක් වත් වියදම් වෙන්නෙ නැහැ කාඩ් එක ගත්තත්