මචන්ලා ..දන්නා කෙනෙක් ඉන්නවනම් පුළුවන් විදිහකට කියල දෙනවද 304 කියන කාර්ඩ් ගේම් එක ගහන විදිහ...?
lastnevin Active member Nov 8, 2013 341 211 43 May 21, 2015 #1 මචන්ලා ..දන්නා කෙනෙක් ඉන්නවනම් පුළුවන් විදිහකට කියල දෙනවද 304 කියන කාර්ඩ් ගේම් එක ගහන විදිහ...?
thilan996 Well-known member Jun 20, 2014 4,923 479 83 වැට උඩ May 21, 2015 #2 බම්ප් මචන් ගුගල් දෙයියාගෙන් අහල බලපන්
**..RoCk sTaR..** Well-known member May 28, 2014 2,868 343 83 32 party...where ?? May 21, 2015 #3 අම්මට හුදු මම ඕක පට්ට ගැහුවා දැන් මතක නැ බන් හරියටම කියන්න ඔකේ එක එක වර්ෂන් තියෙනවා..උබට ඕනේ මොකක්ද google කරලා බලපන්
අම්මට හුදු මම ඕක පට්ට ගැහුවා දැන් මතක නැ බන් හරියටම කියන්න ඔකේ එක එක වර්ෂන් තියෙනවා..උබට ඕනේ මොකක්ද google කරලා බලපන්
**..RoCk sTaR..** Well-known member May 28, 2014 2,868 343 83 32 party...where ?? May 21, 2015 #4 http://en.wikipedia.org/wiki/304_(card_game)#