card nathi aya ටිකට්_ගන්න

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
නෑ බන් මම කොන්දලාටා පොඩි
සිරික්කියක් දැම්මේ..
මොක්ද මුන් අපේ ජනාධි පති තුම.. අපේ ජනාධිපති තුමා
කියලා දුක පීගෙන ඉන්නේ..
දැන් බලපන් ටාටා නැනෝ ගෙනල්ලා
ත්‍රීවිල් කාරයින්ට ඇරියා, නහයේ ඉදලා..
මම නම් කියන්නේ ඔය පට්ට පතුරු එවුන්ට
හොද වැඩේ..
දැන් කොන්දලාගේ .පුකේ ඉදන් හොදට ඇරලා ගන්නවනේ..
දැන් බලපන් කොන්දලා මාටියා ගහන
කීයෙන් හරි නේ, උන්ගේ බඩ වියත රැක ගන්නේ..
එතකොට ,බලපන් කොල්ලො.. ව්‍යස්ථාපිට මණ්ඩල..
ආන්ඩුවේ සංස්ථා.. රාජ්‍ය සේවකයෝ..
එතනින් ගියහම මහින්දගේ හෙන්චයියියෝඅ..
පලාත් සභා ,,මැති ඇමතිවරු සේරම
කරන්නේ මහජනතාවේගේ මුදල් මාටියා ගහන ඒක..
පාර්ලිමේන්තු ඇමතිවරු.. ඒක් කරන්නේ දේශප්‍රේමි විදිහට
හරිම ෆොරොෆෙශනල් විදිහට..
එතනින් ගිහයම . ප්‍රා/සභා.. පලාත් සභා.. මැතිවරු.. නොර්මල් සිස් එකට
මහජන මුදල් මාටියා ගසා කනවා..
එතකොට අපිට කොන්දලාගේ මාටිය ගැහිල්ල
විතරද හිතෙන්නේ..මොක්ද උන් ගහන්නේ
අපේ එදිනෙදා රුපියල දෙකට..
අනික උන් ඕක ගහලා.. මාලිගාවල් හදලා තියෙනවද
දැන් මහරජා ඇතුලු හොර රැල. රටේම තියෙන
සල්ලි පිල්ලි ගහන්වා.. ඒවා ඩීසන්ට් පිටz නේ....

දැන් බලපන් කෝටිගනන් ගහන ඔය පොසත් හුතිගේ
පුතාලා.. බස් කාඩ් එක්ක දාලා
කොන්දලාගේ බඩ්ඩට ගහනවා..
එතකොට ලොකු එකට, බලපුලුවම් කාරයාට සල්ලි හොරකම් කරන්න
අපි ලයිසන් දීලා තියෙනවා..
දුප්පතාට.. එදින් එදා ජීවත් වෙන මිනිහට..
පුකේ... හි හි..මාර ලංකාවක් නේ මචෝ..
තින්ක් ඩිෆරන්ට්-?
මම කියන්නේ නෑ.. බස් කාඩ් දෙන එක නරකයි කියලා
මම කියන්නේ , දෙන්න ඔනේ..
ඔහොම නෙමේ.. පිට රටවල වගේ.කොන්දලා නැති කරන ඔනේ..ඩ්‍රයිවරයා ගාව ඔය හුත්තේ මැශිම තියලා. නගින කෙනාට කාඩ් එක ගහන්න දෙන්න ඔනේ
ස්වයංක්‍රිරීයව ඇරෙන වැහෙන දොරවල්
සහිත බස් ගෙනලා.. දාලා. ඔය කොන්දන්ව .. මහපාරට ඇදලා දන්න ඕන..
එතකොට ලොකු ලොකු එවුන් මේකෙ අ රජවෙලා..
අපිවගෙ දුප්පත් මිනිස්සු බලු වෙලා..
මධ්‍යම පානතික මිනිස්සුව.. අර සමහර ෆිල්ම් වල
කූඩු කරලා තියෙනවා වගේ .පැත්තක , කොලනියක්..
රඳවලා තියෙන්න ඔනේ. ලොකු එවුන්ට කේ.ෆ්සී.
පීට්ස්zආ ..පොඩි එවුන්ට ලුණුයි බතුයි..
අපචාරයි.. හැම එකම..
හිතාගනිල්ලා..
ධර්මපාලතුමා කිව්ව ඒවා.. මෙකෙන් පස්සේ එන්නේ" කළු සුද්දෝ..

Morning After Darkඅද කිව්වා කියලා හිතේ තියාගනිල්ලා..
මම කියන යුගය වැඩි ඈතක නෙමමේ..
තොපිලට ඒදාට මේ මොනිග් අෆ්ටර් ඩාක් ව මතක් වෙයි,..
ඒ වෙනකොට වැඩක් නෑ.. මධ්යම පාංතික ජනතාව ට
මහ රජා හොදටම පුකේ ඇරලා ඉවරයි:P





දැනටත් දවසකට බස් ඩ්‍රයිවර්ට 2000යි කොන්දට 1500යි, දවසෙ ආදායම 25000 පැන්නොත් මුන් දෙන්නටම 5000 ගානෙ දෙනවනෙ බන්, ඉතින් තවත් මදිද?

බස් කොන්දලා සාමාන්‍යෙන් ඉන්ජිනේරුවො ඩොකාලා ගන්න පඩි ගන්නව, සමාජ තත්වෙ නැති එක වෙනම කතාවක්. බස් අයිතිකාරයොන්ට කෙලවන එක කාපු පතේ පහරන එක නින්දිත වැඩක්.
:angry:


අනික ඔය වාහන ආනයන කරන වාහනවලට සීයට 400-500 බදු ගහලා තියෙන්නෙ පොදු ප්‍රවාහනේ ශක්තිමත් කරන්න, නැත්නම් උඹලට වෙන්නෙ, බස් හෝල්ට්වලට වෙලා උඩබලාගෙන ඉන්න,
 
Last edited:

Max_r

Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,763
    113
    සිරා වැඩක් හරි ගියොත් :D

    අපෙ වාහෙලාට ඔනෙ දෙකට කට ඇරිය ගමන් බැ කියන ජාතිය නිසා ටමයි බය
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,343
    6,183
    113
    මේක නම් ඇත්තටම හොද වැඩක්.
    11.gif


    sira sira
     
    • Like
    Reactions: Sadun Buwa