Card Payment වලදි කැපෙන 2.5% ගැන....

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඕකත් අමු ගොන් වැඩක්.. දැන් ගොඩක් shop වෙනම 2.5 add කරන්නේ නෑ, Price එක කියන්නේ ඒක add කරලම තමයි.. ගන්න කෙනා. cash වලින් දුන්නොත් සමහර shop ඒ ගාන අඩු කරනවා.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,117
    1,612
    113
    ebanking වලට subscription එකක් කපන උන් එක්ක card පේමන්ට් ගැන කතා කරලා වැඩක් තියවද බන්!
    බැංකු ඔක්කොම බිලියන් ගණන් වලින් ප්රෝෆිට් වදින්නේ. ඔය සර්විස් ටික ෆ්‍රී දිගන්න බෑ
     
    • Like
    Reactions: KDH and Mugen

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,390
    5,746
    113
    ඕකත් අමු ගොන් වැඩක්.. දැන් ගොඩක් shop වෙනම 2.5 add කරන්නේ නෑ, Price එක කියන්නේ ඒක add කරලම තමයි.. ගන්න කෙනා. cash වලින් දුන්නොත් සමහර shop ඒ ගාන අඩු කරනවා.
    yes pharmacy wala price kiyanne 2.5% add karala ,eta passe discount karanawa. card payment walata discount neh kiyanawa
     
    • Like
    Reactions: lilman

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,687
    113
    සේදවත්ත
    These fees are ripping people ages now
    Imagine you have physical rs 100 during the day this 100 will goes to multiple people but value stands as 100 . But if you do card you start with 100 and after 372 transactions you will end up 0. That is how they rip you off doing marketing 🤭.


    we need a solid fast transaction method that have liquidity can handle quadrillion worth of transactions per day . Physical cash fail to do so . Cash value power is going down . What you bought rs 100 worth goods in 2000 today you cant take today 🤷 . We need s tool that is not Deflation.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,796
    113
    No shop is going to absorb a 3% just because it's a card transaction. Why in the blue hell would they? If government wants to go full digital remove that stupid 3% nonsense.
    Shouldn't the companies get paid for providing this service?
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,014
    113
    මේක නම් තේරුමක් නැති වැඩක් බන්. මෙහෙම ගියොත් කඩේකින් හදිස්සියට කාඩ් එක දීල බඩු ටිකක් ගන්න බැරි වෙනවා. සිල්ලර කඩ කරපු නිසා දන්නවා.ගොඩක් අයිටම් වලින් එහෙම ලොකුවට ලාබ නෑ. ගොඩක් කඩවල් වල මම දැකල තියෙනවා ලාබ අඩු ඒවාට 2.5 ගන්න වෙනවා මහත්තය කියල කියනවා. බිත්තර කිරිපිටි හාල් වගේ ඒවාට.
     
    • Haha
    Reactions: Yastysan

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,135
    6,565
    113
    East Blue (Goa Kingdom)
    ලක්ෂ 2ක phone එකක ගත්තම රුපියල් 5000 ට වඩා වැඩි ගානක් අදාලම නැති උන්ට tax ගෙවන්න ඕන නැහැ .
    ඒ නිසා ගොඩක් කඩ (laptop & phone විකුණන ) වලින් කියනවා , අතන ATM එකක් තියෙනවා ඒකෙන් සල්ලි අරං එන්න 2.5% discount එකක් දෙන්නම් කියන එක .
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,691
    16,433
    113
    කාඩ් පාවිච්චි කරන්න එපා
    සල්ලි බැංකුවෙ දාන්න එපා

    පුළුවන් තරම් කෑශ් ගණුදෙණු කරන්න
    ටැක්ස් වලින් බේරෙන්න
     
    • Haha
    Reactions: Yastysan

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    india wala minissu dn elawalua aran phone eken payment karanne
    lankawa thama gal yuge

    කාඩ් පාවිච්චි කරන්න එපා
    සල්ලි බැංකුවෙ දාන්න එපා

    පුළුවන් තරම් කෑශ් ගණුදෙණු කරන්න
    ටැක්ස් වලින් බේරෙන්න
    cash walin gewanna puluwan limit ekk thiynw
    dn mun eka enforce krai
    1753329980815.png

    ------ Post added on Jul 24, 2025 at 9:36 AM
     
    • Like
    Reactions: Yastysan

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    Q. Can I add a surcharge to card transactions?
    As a result of a legal settlement to resolve claims brought by a group of U.S. merchants,
    merchants in the U.S. and U.S. territories may add a surcharge to certain credit card
    transactions, starting January 27, 2013. Merchants who choose to surcharge must follow
    consumer disclosure and other requirements agreed to as part of the settlement.


    මේ තියෙන්නේ Visa web site එකේ තියන උත්තරේ. Usa වල කඩහිමියන් Visa එකට නඩු දාලා merchant fee එක customer ගෙන් ගන්න පුළුවන් කියලා උසාවි නියෝගයක් ගත්තා. Usa සමහර ප්‍රාන්තවල minimum amount එකක් තියනවා කාඩ් පේමන්ට් වලට. ඔය හේතුව නිසා මහබැංකුවට ඕකට නිතියක් ක්‍රියාත්මක කරන්න බැහැ.
     
    • Haha
    Reactions: Yastysan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,949
    12,011
    113
    Oya 2.5% salli wadi hariyak Visa or Master Card ekata pitaratata yanne.. oka thama Lankapay or bank transfer use karanna kiyanne..

    Habai ithin rola gahanna bank ekewath salli nathuwa nayata badu ganna nam credit card use karanne danata visa or master card ara wena alternative naha..
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    මේ ලගදි phone එකක් ගන්න ගිය liberty plaza එකෙන් credit card payment එකක් විදියට , ඔය scene එක දන්නා නිසා මුලින්ම ඇහුවේ phone එකේ ගාන ඊට පස්සේ තමයි ඇහුවේ cc payment එකක් කරනවනම් additionaly charge වෙනවද කියල ඊට පස්සේ තමයි උන් කියන්නේ 3% add වෙනවා කියල නැත්නම් ඕකුන් ගාන හදන්නේ bank fee එකත් එක්ක , idealz එකෙනුත් ගන්නවා එක අඩු කරන්න බැ කියපු හින්ද ගත්තේ නැ mobile kingdom shop එකෙන් ගාන කතා කරගෙනම phone එක ගත්ත එත් උන් accessories වලින් ගාන ඇල්ලුවා මන් හිතන්නේ .