Q. Can I add a surcharge to card transactions?
As a result of a legal settlement to resolve claims brought by a group of U.S. merchants,
merchants in the U.S. and U.S. territories may add a surcharge to certain credit card
transactions, starting January 27, 2013. Merchants who choose to surcharge must follow
consumer disclosure and other requirements agreed to as part of the settlement.
මේ තියෙන්නේ Visa web site එකේ තියන උත්තරේ. Usa වල කඩහිමියන් Visa එකට නඩු දාලා merchant fee එක customer ගෙන් ගන්න පුළුවන් කියලා උසාවි නියෝගයක් ගත්තා. Usa සමහර ප්‍රාන්තවල minimum amount එකක් තියනවා කාඩ් පේමන්ට් වලට. ඔය හේතුව නිසා මහබැංකුවට ඕකට නිතියක් ක්‍රියාත්මක කරන්න බැහැ.