දැන් ඉතින් කැලී එකතු කරන එක පැත්තක. මුන් දෙන්න මඪ ගහ ගහන්න පටන් ගනී.

අපි වලි දාගන්නේ ජොලියට බං..... ඒ වෙලාවට විතරයි.... තරි අංකල් මගේ ෆුල් ෆිට් එකනේ..... මේ දැන් ටිකකට කලින්, මම කොහුවල අනාතයාගේ ගෙවල් පැත්තේ ගිහින්, පොරට කෝල් කරා, කාර් එක ඈතුලේ නිදිද බලන්න..... No Answer..... තදට නින්ද ගිහින් වෙන්න ඈති.......
